තැරි දාර ගුපියොත් දැන් ස ට ආතල් දෙනව....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන්ගෙ මිල සුත්‍රය අපිට මතකනෙ ඒකෙන් කවද්ද මිල අඩු උනේ ලොල් තමයි , උන්ම අන්තිමට අකුල ගත්ත..🤣🤣🤣🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මුන්ගෙ මිල සුත්‍රය අපිට මතකනෙ ඒකෙන් කවද්ද මිල අඩු උනේ ලොල් තමයි , උන්ම අන්තිමට අකුල ගත්ත..🤣🤣🤣🤣🤣

    මේ සැරෙත් අකුලෝලම යන්න වගේ හදන්නෙ නේද අයියෙ ?

    ගුපියන්ට පුස් සයිකලේ ඔෆිස් යන්න කියමු :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ සැරෙත් අකුලෝලම යන්න වගේ හදන්නෙ නේද අයියෙ ?

    ගුපියන්ට පුස් සයිකලේ ඔෆිස් යන්න කියමු :lol:
    මේ @ruchira55 @SLK_sri @shenat @Underground @Srilankan1 @Maui_15 @Tyrion Lannister පොන්නයන්ට අනුව නම් ඊයෙ ඉදන්ම තෙල් නැ දැන් මිනිස්සු පයින් යන්නෙ පාරෙ එකම එක වාහනයක්වත් නෑලු...🤣🤭🤭🤭

    අහ් තව එකෙක් ඉන්නව @Heshan Daminda තාම ශෙඩ් වහලද පොන්ස්??🤭🤭🤭
    ------ Post added on Feb 16, 2022 at 1:19 PM
     
    • Haha
    Reactions: N A K A M U R A

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මේ @ruchira55 @SLK_sri @shenat @Underground @Srilankan1 @Maui_15 @Tyrion Lannister පොන්නයන්ට අනුව නම් ඊයෙ ඉදන්ම තෙල් නැ දැන් මිනිස්සු පයින් යන්නෙ පාරෙ එකම එක වාහනයක්වත් නෑලු...🤣🤭🤭🤭

    අහ් තව එකෙක් ඉන්නව @Heshan Daminda තාම ශෙඩ් වහලද පොන්ස්??🤭🤭🤭
    ------ Post added on Feb 16, 2022 at 1:19 PM

    ඔව් මේ වහලා තියෙන්නේ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් මේ වහලා තියෙන්නේ..

    ඔය වහලද පොන්ස්, ටොන් පච වලට රැවටිලා ඔක්කොම සෙට් වලට එද්දි පෝලිමේ නොගහ ඔක්කොටම එකට තෙල් ගහන්ඩ පුලුවන්ද?????🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ @ruchira55 @SLK_sri @shenat @Underground @Srilankan1 @Maui_15 @Tyrion Lannister පොන්නයන්ට අනුව නම් ඊයෙ ඉදන්ම තෙල් නැ දැන් මිනිස්සු පයින් යන්නෙ පාරෙ එකම එක වාහනයක්වත් නෑලු...🤣🤭🤭🤭

    අහ් තව එකෙක් ඉන්නව @Heshan Daminda තාම ශෙඩ් වහලද පොන්ස්??🤭🤭🤭
    ------ Post added on Feb 16, 2022 at 1:19 PM
    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    අදට එළකිරි ආවා ඇති 🤭 🤭 🤭 🤭
     
    දැන් තෙල් නැද්ද පොන්නයො???මිනිස්සු හෙට වැඩට යන්නෙ පයින්ද??🤭🤭🤭🤭🤭
     
    ඒක උඹ ඔය උඩින් කියලා තියෙන්නේ පොන්නයෝ. උඹ කියපු එක උඹටම මතක නෑ. ලොල් 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Cypress and shenat

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි. 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: shenat and Maui_15

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    දැන් තෙල් නැද්ද පොන්නයො???මිනිස්සු හෙට වැඩට යන්නෙ පයින්ද??🤭🤭🤭🤭🤭
    ow pain tama. man nam cycle eke kohomath. samaharu yannema na. kuppi lampu kochara vikinenawada balapan, geniyak hoyagannat na. wena rata wala light kapana welawa kianne, ape rate breaking news dala friday kianawa 14wenakan light denawa lu. ekek responsibility bara gan na , ehata mehata ball pass

    UNCERTAINITY kiana prashneta treat nokara umba thel nadda kiala apen ahala wadak na. kicha wenna bari nisa full dum eka dala api hetath light denawa kiala tawa masayak 2k adagena yai. danatat water levels hodatama low. gatta loan aurudu 25kin 50kin gewanna neme ne gatte, evat 1-2 years walin gewanna oni on top of billions we already have. ko kiapan balanna umbalage long term or short term plans mewa cover karaganna?

    apit prarthana karanne mona aanduwa tibba kiala hari ratata hodak wenna kiala vitarai. habai umbalage oya wage attitude nisa ratata already wela tiyana hariya saha wenna yana hariya hodatama athi
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ @ruchira55 @SLK_sri @shenat @Underground @Srilankan1 @Maui_15 @Tyrion Lannister පොන්නයන්ට අනුව නම් ඊයෙ ඉදන්ම තෙල් නැ දැන් මිනිස්සු පයින් යන්නෙ පාරෙ එකම එක වාහනයක්වත් නෑලු...🤣🤭🤭🤭

    අහ් තව එකෙක් ඉන්නව @Heshan Daminda තාම ශෙඩ් වහලද පොන්ස්??🤭🤭🤭
    ------ Post added on Feb 16, 2022 at 1:19 PM

    @erozan AKA @Rochel ubagen mama ahanne 1 deyai. mama kothanada kiuwe ඊයෙ ඉදන්ම තෙල් නැ දැන් මිනිස්සු පයින් යන්නෙ පාරෙ එකම එක වාහනයක්වත් නෑලු.

    wate yanne nathuwa, eka eka dewal kiyanne nathuwa, mama kiyapu eka pennapan?????

    please baila kiyawanna epa.
     
    • Like
    Reactions: shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මිල සූත්‍රයෙන් වෙනදේ හරියටම කිවුවා.
    හැම මාසෙම වැඩිකරන්න, අඩුකරන්න ඔනේ නෑ.
    කිසියම ප්‍රතරයක පවත්වා ගන්නඔනේ.
    අන්තිමට හදපු අරමුද්ලත් නෑ. ගනන් යනකොට මෙහෙත් ගනන අඩුවෙන්නෑ...
    මාස් පඩිකාරයන්ගේ පඩි වැඩිඋන්නාද අඩු උනාද් කොවිඩ් නිසා...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි. 🤭 🤭 🤭 🤭 🤭 🤭
    :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,230
    113
    ආශ්චර්යමත් රටක