තෑග්ග

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
තෑග්ග




බිරිය සති දෙකක රැකියා පුහුණුවකට එංගලන්තයට යන නිසා සැමියා ඇය ඇරලවන්නට ගුවන් තොටුපළට ගියේය.
‘ඇරලුවාට බොහොම ස්තූතියි. ඔයාට මොනවද ගෙනත් ඕනේ ?’
‘මට ඕනෑ යුරෝපීය දැරියක්’ සැමියා පැවසීය.
සති දෙකක් ගත විය. සැමියා යළි ගුවන් තොටුපළට ගියේය.
‘ඉතින් කොහොමද ගමන ?’ ඔහු විමසීය.
‘නියමයි’ බිරිය පිළිතුරු දුන්නාය.
‘මගේ තෑග්ගට මොකද වුණේ ?’ ඔහු විමසීය.
‘මොන තෑග්ගද ?’
‘ඇයි යුරෝපීය දැරිය ?’
‘ආ ඒකද ? මට පුළුවන් දේවල් මං කළා. හැබැයි කෙල්ලක්මද කියලා බලන්න මාස කීපයක් ඉන්න වෙයි’ බිරිය ඇඟට පතට නොදැනී කියද්දී සැමියාට එලොව පොල් පෙනුණි.



:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

 
Last edited: