තෑගි ඔප්පු කචල් සීන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහා ගෙදර අංකල් කිසි ලෙස කින් වත් වෙනස් කල නොහැකි සින්නක්කර කියලා පුතාට ඉඩම තෑගි ඔප්පුවකින් දීලා. දැන් ගන්න බැරිද අහනවා. ලියලා අවුරුදු 10 පැනලා. දන්න එකෙක් කියපල්ලකො
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    එහා ගෙදර අංකල් කිසි ලෙස කින් වත් වෙනස් කල නොහැකි සින්නක්කර කියලා පුතාට ඉඩම තෑගි ඔප්පුවකින් දීලා. දැන් ගන්න බැරිද අහනවා. ලියලා අවුරුදු 10 පැනලා. දන්න එකෙක් කියපල්ලකො
    වෙනස් නොකළ හැකි හා අවුරුදු 10කුත් පැනලා නිසා බැ

    An irrevocable deed of gift may be revoked on the ground of gross ingratitude, only on an order made by a competent court, in an action filed by the donor of such deed against the donee to have the said deed revoked.

    https://www.desaram.com/BlogArticle...f-gift-on-the-ground-of-gross-ingratitude.php
    පණතට අනුව කාල සිමාවක් තියනවා නැවත කැදවන්න
    ------ Post added on Aug 21, 2021 at 2:49 PM
     
    • Like
    Reactions: Loard666

    Loard666

    Active member
  • Oct 24, 2016
    62
    17
    43
    වෙනස් නොකළ හැකි හා අවුරුදු 10කුත් පැනලා නිසා බැ

    පණතට අනුව කාල සිමාවක් තියනවා නැවත කැදවන්න
    ------ Post added on Aug 21, 2021 at 2:49 PM
    Yes, 10 years thama limit eka. (y)(y)
    But, Lawyer margen 10 years walata kalin nadu danna bari una sadarana heethuwak idiripath kaloth chance ekak thiyei.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අායෙත් ගන්න බෑ හැබැයි ප්‍රාණ බුක්තිය තියෙනවනම් මැරෙනකන් ඵයාට විකුණන්න බෑ..