තෑගි / Gift For නෑන්දම්ම / මාමන්ඩි / මස්සින
මචන්ල මන් වෙන්ඩ නෑන්දම්ම / මාමන්ඩි / මස්සින බලන්ඩ යන්ඩ ඉන්නේ ලගදි.
මොනාද බන් අරන් යන්ඩ හොද තෑගි කට්ටියට.
මස්සිනාටනන් Watch එකක් අරන් ගියෑකි.
පොඩි Ideas ටිකක් දියල්ලකො.
හොදට හිතට ෆිට් වෙන Gift ටිකක් කියපල්ලකො. මගෙ වෙන්ඩ වෆිෆ් වුත් හෑප්පි වෙයි.