තිත්තගල්ලේ ආනන්දසිරි ගේ පුකේ ටෝක්
ඉහත දැක්වෙන්නේ යම් කලකට පෙර ප්‍රසිද්ධ කෙරී තිබූ වල්පොල ගෝතම හිමිට තිත්තගල්ලේ ආනන්දසිරි අසම්මුඛව තබන ලද වීඩියෝ පණිවිඩයක්:
වීඩියෝවෙන් තිත්තගල්ලේ ආනන්දසිරි කතා කරන විලාශය කෙබඳු දැයි වටහා ගන්න පුළුවන්.
එසේ ඇති විට කවරෙක් නම් කසල ගොඩක් මෙන් විද්‍යාමාන වේ ද? දුෂ්චරිත කවරෙක් නම් මවාගත් සිල්වත් බවකින් අනුන්ට දොස් නගා ඇත් ද?
ඉහත දැක්වෙන්නේ තිත්තගල්ලේ ආනන්දසිරි ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක්. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිට පැවසිය යුතු පණිවිඩයක් වීඩියෝවක් ලෙස සකසා අන් අයටත් දැක ගත හැකි පරිදි එය ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි කාලය 23:51 පමණ සිට ඉදිරියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කතා කරන ස්වරූපය අරභයා තිත්තගල්ලේ ආනන්දසිරි මෙබඳු දෙසීමක් කරනවා:

ඒ වගේ ඔබ වහන්සේ නායකයෙක් වශයෙන් කතා කරන විලාශය, දැන් අපි වගේ නෙවෙයි නේ ඔබ වහන්සේ නායකයෙක් නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට. ඔබ වහන්සේ පිටිදූවේ සමන්ත, ගොබිලෝ - එහෙම ලංකාවේ ඉන්න මිනිස්සු, ලංකාවේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් වත් එහෙම කතා කරන්නේ නෑ, මොකද හදවතේ තියෙනවා මේ බුදු දහම. අපි ඕනෑම හොරෙක් මහණ වෙලා හිටියත්, කවුරු මහණ වෙලා හිටියත් සිවුර දාගෙන හිටියහම හාමුදුරුවනේ කියලා කියැවෙනවා නේ? පිටිදූවේ සමන්ත, විලක්කු එවන්නං, ගොබිලෝ - ඒ නිකං ඒ වගේ කථා ගොඩේ සාමාන්‍ය මනුස්සයෙක් වත් හාමුදුරු කෙනෙක්ට එහෙම කතා කරන්නේ නෑ. ඒ ඔබ වහන්සේගේ අර කතෝලික පුරුද්ද ඒ එන්නේ. ඔබ වහන්සේට ඇතුලාන්තයේ නෑ මේ සාසනික හැඟීම, කිව්වට අර එකේක ඒව්වා මිනිස්සුන්ට මවා පාන්න උත්සාහ කරන්නේ ඒ තියෙන මාකට් එකත් එක්ක. නමුත් ඔබ වහන්සේගේ ඇතුලේ නෑ, අර ගතිය එනවා.

හා නැද්ද