තිත්තගල්ලේ ආනන්දසිරි ගේ පුකේ ටෝක්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තිත්තගල්ලේ ආනන්දසිරි ගේ පුකේ ටෝක්



ඉහත දැක්වෙන්නේ යම් කලකට පෙර ප්‍රසිද්ධ කෙරී තිබූ වල්පොල ගෝතම හිමිට තිත්තගල්ලේ ආනන්දසිරි අසම්මුඛව තබන ලද වීඩියෝ පණිවිඩයක්:

වීඩියෝවෙන් තිත්තගල්ලේ ආනන්දසිරි කතා කරන විලාශය කෙබඳු දැයි වටහා ගන්න පුළුවන්.

එසේ ඇති විට කවරෙක් නම් කසල ගොඩක් මෙන් විද්‍යාමාන වේ ද? දුෂ්චරිත කවරෙක් නම් මවාගත් සිල්වත් බවකින් අනුන්ට දොස් නගා ඇත් ද?






ඉහත දැක්වෙන්නේ තිත්තගල්ලේ ආනන්දසිරි ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක්. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිට පැවසිය යුතු පණිවිඩයක් වීඩියෝවක් ලෙස සකසා අන් අයටත් දැක ගත හැකි පරිදි එය ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි කාලය 23:51 පමණ සිට ඉදිරියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කතා කරන ස්වරූපය අරභයා තිත්තගල්ලේ ආනන්දසිරි මෙබඳු දෙසීමක් කරනවා:

ඒ වගේ ඔබ වහන්සේ නායකයෙක් වශයෙන් කතා කරන විලාශය, දැන් අපි වගේ නෙවෙයි නේ ඔබ වහන්සේ නායකයෙක් නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට. ඔබ වහන්සේ පිටිදූවේ සමන්ත, ගොබිලෝ - එහෙම ලංකාවේ ඉන්න මිනිස්සු, ලංකාවේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් වත් එහෙම කතා කරන්නේ නෑ, මොකද හදවතේ තියෙනවා මේ බුදු දහම. අපි ඕනෑම හොරෙක් මහණ වෙලා හිටියත්, කවුරු මහණ වෙලා හිටියත් සිවුර දාගෙන හිටියහම හාමුදුරුවනේ කියලා කියැවෙනවා නේ? පිටිදූවේ සමන්ත, විලක්කු එවන්නං, ගොබිලෝ - ඒ නිකං ඒ වගේ කථා ගොඩේ සාමාන්‍ය මනුස්සයෙක් වත් හාමුදුරු කෙනෙක්ට එහෙම කතා කරන්නේ නෑ. ඒ ඔබ වහන්සේගේ අර කතෝලික පුරුද්ද ඒ එන්නේ. ඔබ වහන්සේට ඇතුලාන්තයේ නෑ මේ සාසනික හැඟීම, කිව්වට අර එකේක ඒව්වා මිනිස්සුන්ට මවා පාන්න උත්සාහ කරන්නේ ඒ තියෙන මාකට් එකත් එක්ක. නමුත් ඔබ වහන්සේගේ ඇතුලේ නෑ, අර ගතිය එනවා.

:rofl::rofl::rofl:
 

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මේ හමුදුරුවෝ හොදට හිටියා අභිධර්මය උගන්නගෙන

    හැබැයි පොයින්ට් එකට කතා කරන්ඩ තෙරෙන්නේ නෑ, ඒකට සමන්තබ්ද්‍ර හාමුදුරුවෝ, ගැහුවම කට උත්තර නෑ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ හමුදුරුවෝ හොදට හිටියා අභිධර්මය උගන්නගෙන

    හැබැයි පොයින්ට් එකට කතා කරන්ඩ තෙරෙන්නේ නෑ, ඒකට සමන්තබ්ද්‍ර හාමුදුරුවෝ, ගැහුවම කට උත්තර නෑ

    සමන්ත බඩ්ඩ ට පිස්සුනේ. ඌට සයිකෝසියාව. අපේ රටේ පිස්සොන්ට රහත් කියන ගොන් ගස් නේ ඉන්නේ. :P:P:P
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    සමන්ත බඩ්ඩ ට පිස්සුනේ. ඌට සයිකෝසියාව. අපේ රටේ පිස්සොන්ට රහත් කියන ගොන් ගස් නේ ඉන්නේ. :P:P:P

    පිස්සව උබට පිස්සෙක්

    පිස්සට උබව පිස්සෙක්

    හොර රහත්නන් ඔප්පුකර පෙන්විය යුතුයි, කෝ එකෙක් නෑ නේ :lol: ඔක්කම පාලුගෙයි වලන් බිදිනවා
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිස්සව උබට පිස්සෙක්

    පිස්සට උබව පිස්සෙක්

    හොර රහත්නන් ඔප්පුකර පෙන්විය යුතුයි, කෝ එකෙක් නෑ නේ :lol: ඔක්කම පාලුගෙයි වලන් බිදිනවා

    මොනවද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න දෙයක් නැහැ, මම රහත් කියලා උඩපනින කෑගහන එකාට පිස්සු කියලා ඕනේ ගොනෙක්ට තේරෙනවා නෙව. සමන්ත බඩ්ඩයා ගේ විකාර බණ කොමන් සෙන්ස් ටිකක් එක්ක ඇහුව නම් තේරෙනවා ඌට සයිකෝසියාව කියලා. මේනියා ලක්ෂණ පෙන්නන්නේ. ඕවා ගැන දන්නේ නැති ගොබ්බයෝ හිතනව ඌ රහත් කිව්වම "ආ ඇත්ත තමයි"කියා. පව තමයි.:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: AshenTM

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මොනවද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න දෙයක් නැහැ, මම රහත් කියලා උඩපනින කෑගහන එකාට පිස්සු කියලා ඕනේ ගොනෙක්ට තේරෙනවා නෙව. සමන්ත බඩ්ඩයා ගේ විකාර බණ කොමන් සෙන්ස් ටිකක් එක්ක ඇහුව නම් තේරෙනවා ඌට සයිකෝසියාව කියලා. මේනියා ලක්ෂණ පෙන්නන්නේ. ඕවා ගැන දන්නේ නැති ගොබ්බයෝ හිතනව ඌ රහත් කිව්වම "ආ ඇත්ත තමයි"කියා. පව තමයි.:rofl::rofl::rofl:

    අඩෝ ඔය ටිකට සමාන ලයින් එකේමයි පස්වග තවුසෝත් හිතුවේ බුදු හාමුදුරුවෝ පලවෙනි බණේ කියන්ඩ එනකොට :D හා නැද්ද
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අඩෝ ඔය ටිකට සමාන ලයින් එකේමයි පස්වග තවුසෝත් හිතුවේ බුදු හාමුදුරුවෝ පලවෙනි බණේ කියන්ඩ එනකොට :D හා නැද්ද

    අනේ පින්වත, මම හිතන්නේ ඔයා හුගාක් බුද්ධිමත්. ඔයාට තිබෙන ධර්ම දැනුම ගැනත් මට නම් සැකයක් නැහැ. අනේ ඒ සමන්ත බඩ්ඩ පික්සූන්වහන්සේ යන මගම යන්න. ඊලඟ කල්ප අනුවටත් කෙලවා ගත්තායි යම් දවසක දුක් වන්න. ඔබට සුබ ගමන්.! :D:D:D
     
    • Like
    Reactions: AshenTM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    කොච්චර හොඳට යූටුයුබ් එකේ වීඩියෝස් වලින් පැහැදිලි කරපු කෙනෙක්ද දැන් පිස්සු වැටිලා තියෙන්නෙ.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අනේ පින්වත, මම හිතන්නේ ඔයා හුගාක් බුද්ධිමත්. ඔයාට තිබෙන ධර්ම දැනුම ගැනත් මට නම් සැකයක් නැහැ. අනේ ඒ සමන්ත බඩ්ඩ පික්සූන්වහන්සේ යන මගම යන්න. ඊලඟ කල්ප අනුවටත් කෙලවා ගත්තායි යම් දවසක දුක් වන්න. ඔබට සුබ ගමන්.! :D:D:D

    නමෝ බුද්ධාය!!

    භූත දෝශ වලින් ආරක්ශා වෙලා ඉන්න ෆ්‍රෙන් :D
     

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    කොච්චර හොඳට යූටුයුබ් එකේ වීඩියෝස් වලින් පැහැදිලි කරපු කෙනෙක්ද දැන් පිස්සු වැටිලා තියෙන්නෙ.

    අර අකුරු තුනේ කෙනා කැමති නැ බන් හොදට ඉදගෙන අනුනුත් ගොඩයවනවට. දන්නවනේ කෙනා ගැන නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    අර අකුරු තුනේ කෙනා කැමති නැ බන් හොදට ඉදගෙන අනුනුත් ගොඩයවනවට. දන්නවනේ කෙනා ගැන නේද?


    මොනා කරන්නද බන්. කාම ලෝකයේ අපි කවුරු කවුරුත් රූකඩ විතරයි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොච්චර හොඳට යූටුයුබ් එකේ වීඩියෝස් වලින් පැහැදිලි කරපු කෙනෙක්ද දැන් පිස්සු වැටිලා තියෙන්නෙ.

    ප්‍රසිද්දියත් එක්ක එන මානය නිසා පිස්සු වැටෙනවා. හිතාගෙන ඉන්නෙ රහත් කියලා තමයි. සමන්ත බඩ්ඩට ගොට්ට අල්ලන්නේ ඒකයි.:yes::yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කොච්චර හොඳට යූටුයුබ් එකේ වීඩියෝස් වලින් පැහැදිලි කරපු කෙනෙක්ද දැන් පිස්සු වැටිලා තියෙන්නෙ.

    :yes: :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය සිවුරු හොරුන්ගෙන් වැඩක් නෑ....
    සිංහල භාෂාව තේරුම් ගන්න තරං මොලයක් තියන ඕන කෙනෙකුට ඇත්ත තේරෙනවා...
    ඒ තරං මොලයක් වත් නැති උන් නිරයේ ගියා කියලා අවුලක් නෑ. ඒ නිසා ඕන එකක් කියපුදෙන්..

    කබ්බෝ ෆෝම් කරන්න එපා ඕවා share කරලා.

    පිටිදුවේ සිරිදම්ම "රහත්" ලු! කලින් ප්‍රචාරය තිබ්බේ බුදු වෙලා කියලා දැන් downgrade වෙලා ද දන්නේ නෑ.
    කොහොමහරි

    "සමන්ත භද්‍ර රංග පිටයේ නළුවෝ දෙන්නෙක්" කියලා විතරයි කිවුවේ,
    සියලු කෙලෙස් ප්‍රහාණය කරලා රහත් වෙච්චි පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ට "මළ" පැන්නා. ලොල්! :rofl:
    ඊට පස්සේ ඒ "රහතන් වහන්සේ" return එකට ගේමක් දෙන්න ගේම කෝල් කළා.

    ගේම කෝල් කරපු video එකේ විනාඩි 20යි මම බැලුවේ. රහතන් වහන්සේ තමන්ගේම රෙදි ගලව ගත්තා. ඒ විනාඩි 20 ට. ලොල්. :lol:

    1. රහතන් වහන්සේ ට මළ පැනලා හෝ ගලා බයිනවා. ලොල්. (කෙලෙස් ඇති බව ඔප්පු කරා)

    2. කේශ ධාතු අතට දීලා තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන්ට තිරියායේ ගිරිහඩු සැය හදන්න බුදු රජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ලාංකිකයන්ට පුද පුජා පවත්තලා පින් කම් කුසල් රැස් කර ගන්න. බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජ කියලා පුද්ගලයන් 4 දෙනෙක් ගැන දේශනා කළා "ස්තුපයෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු" ලෙස.

    මේ චීවර ධාරියා සේරුවිල, රන්කොත් වෙහෙරේ කරපු, රහතන් වහන්සේලා උදෙසා, බුදු රජාණන් වහන්සේලා උදෙසා කරපු පුජාවට ගරහලා බැන්නා.
    (මගෙන් පස්සේ ඔබේ ශාස්තෘන් වහන්සේ වන්නේ යැයි උන් වහන්සේ දේශනා කල බුදු රජාණන් වහන්සේගේ ධර්මයට ගැරහුවා. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේට ගැරහුවා. තිසරණය නැති බව ඔප්පු කළා.)

    3. දැන් මේ කාටද බනින්නේ? ත්‍රිපිටකයේ තියන බුද්ධ දේශනා බුදු රජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මිනිස්සුන්ට දේශනා කරන සංඝයාට. (තිසරණය නැති බව ඔප්පු කළා.)

    4. මහමෙව්නාවේ පිළිම වලට මෝඩ කතාවක් කිවුවා. ඒවා සිංහල පිළිම වෙන්න ඕනෙලු. ගෑනු/පිරිමි අඳුරන්න බෑ ලු.

    බුදු රජාණන් වහන්සේ හැබැහින් දැකපු අය නැති බව මේ චීවර ධාරියට අමතක උනා.
    කොයි පිලිමේද බුදු රජාණන් වහන්සේ වගේ තියෙන්නේ? 32 ක් මහා පුරුෂ ලක්ෂණ කොයි පිලිමේද තියෙන්නේ?
    අවුකන පිළිමේ?
    සමාධි පිළිමේ?
    කැළණි විහාරේ පිළිමේ?
    ගල් විහාරේ පිළිමේ?
    තායිලන්ත බුදු පිළිම වල?
    ඉන්දියාවේ බුදු පිළිම වල?
    නේපාලේ බුදු පිළිම වල?

    අපි වඳින සමහර නටඹුන් වෙච්චි බුදු පිළිම "හැඩයෙන්" විතරයි කියන්න පුළුවන් බුදු පිළිමයක් කියලා. බුදු පිළිමයක් කියන චේතනාව ඇතුව බුදු රජාණන් වහන්සේ වන්දනා කරනවා කියන චේතනාව ඇතුව වඳින්නේ.

    තමන්ගේ රුචි අරුචි කන් වලට පිළිමේ හැඩේ තෝරන්න ගිහින් ගොන් කම පෙන්නුවා.

    ඒක කමක් නෑ කියමු, හැබැයි ඊට කලින් තමන් ම තමන්ගේ පිළිමයක් අඹා ගෙන වැඳලා පිස්සු කියලා ඔප්පු කරා.
    samanthabadra-thero.jpg


    ඔය විනාඩි 20ට මට මතක ටික. ඒ ඇති නේ හොරෙක් කියලා දන ගන්න?

    මේ රහතන් වහන්සේ ගේ දේශනා... මන් නං මුකුත් කියන්නේ නෑ.! :rofl:


    තිසරණයට පැමිණීම පමණක් ප්‍රමාණවත් ඔය මෝඩයාගේ බන වැදී බන කියලා අඳුරගන්න. දැන් මේ චීවර ධාරියට වැඳගෙන දුවන එකාගේ, වැදී බන share කරන එකාගේ මොලේ තියෙන්නේ බෙට්ටක් නෙවෙයි නං කුහරේ විතරයි.

    ඒ නිසා බෙටි ඔලුවේ තියාගෙන කටින් පහරන උන් හදන්න බෑ. මොලයක් නැති නිසා.

    ඒ නිසා ඔය වැදගැම්මකට නැති කබ්බෝන්ගේ video share කරලා ප්‍රසිද්දිය දෙන්න එපා. ඔය මිනිසුන්ට කොහොමත් රෙදි නෑ.

    ඕවා share කළා කියලා උඹට ලැබෙන දේකුත් නෑ නේ?
    කටින් පහරන උන් එක්ක රණ්ඩු උනා කියලා උන්ට ලැබෙන දේකුත් නෑ නේ?

    ඒ නිසා ඔය කුණුහරප බෙදන එක නවත්තලා මහමෙව්නාවේ ධර්ම දේශනාවක් share කරපං. ඔය තියෙන්නේ youtube එකේ සිය ගානක්.

    එකේ වාසි:-
    * බනින්න එන එක මිනිහෙක් හරි නිකන් අහන්න click කරලා හරි මගකට වැටෙන්න පුළුවන්.
    * සැහෙන්න කාලයක් කාලා type කරගෙන නිකන් කබ්බෝ එක්ක රණ්ඩු වෙන්න අවශ්‍ය නැ...
    * පිරිසිදු බුදු දහම ප්‍රචාරය වෙනවා
    * බුදු දහම විකුර්ති කරගෙන මිනිස්සු නිරයට අදින්න දඟලන උන්ට වාතයක් වෙනවා.. රිදෙනවා.
    * බුදු දහම විකුර්ති කරන, කුණු thread ධර්මයෙන් පිරෙනවා.
    ...
    ..

    etc.

    ඒ නිසා ප්‍රයෝජනවත් දෙයක් කරපං.
     
    Last edited: