තිත්ත ඇත්ත. රිදෙයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගැහුව කියල proof පෙන්නපං.

    බොරු බං ඕක. ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගහන්න පොම්පකරුවන් නෑ තමන්ම ගහගන්න ඕනා. ෂෙඩ් එකට ඇදල කඩයක් තීනවා ඒ කඩේ මුදලාලි කෙනෙක් ඉන්නව ඌ තමයි ඔක්කොම බලන්නේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    ෆොනියට වඩා ඕන තරම් පොරවල් හිටිය..එයාලගේ කාල වල නාකයන්ගේ වැරදි නිසා යුද්දේ කෙලම වෙලා ගියා .ගෞරවය හමුදාපති,මහින්ද,ගෝටට තුන්දෙනාටම සමානව ලැබෙන්න ඕන
     
    • Like
    Reactions: Miami-Vice

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,664
    113
    239936188_10228211855140719_1707789832419945528_n.jpg

    240786338_931442187792149_4215976449914433646_n.jpg
     
    • Haha
    Reactions: HAneo and erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,560
    113
    සේදවත්ත
    ඔව්. ලංකාවෙ දේශපාලනේ හැටි. තමන්ට තර්ජනයක් වෙන ඕනම කෙනෙක් වැරදි කරුවෙක් කරලා කටවල් වහන සංස්ක්ෘතියක් ලංකාවෙ තියෙනවා. ඒක නිසා තමා ෆොන්සේකා හිරේ දැම්මෙ. රනිලුත් දන්නවා මහින්දත් දන්නවා ෆොන්සේකා කියන්නෙ දඩබ්බර නාහෙට අහන්නෙ නැති එකෙක් කියලා. අපි ගෝඨා ගැනත් එහෙම හිතන් හිටියා. නමුත් ඔහු දෙතුන් වතාවක් ඔප්පු කලා ඔහු දැඩි තීන්දු තීරන ගන්න කෙනෙක් නොවන වග. හැබැයි යුද්ද කාලෙ ගත්ත සමහර තීන්දු තීරන ප්‍රසංසනීයයි. ඒ තීන්දු තීරන පිටුපස හිටියෙ ෆොන්සේක නොවේ යැයි උපකල්පනය කරමු.

    සමස්තයක් විදියට දැනට ඉන්නා සියලු පාලකයින් සුදු අලියන් බව සක් සුදක් සේ පැහැදිලියි. වැඩ කරන මිනිහෙක් ට ඉස්සරහට එන්න නොදුන්නෙ චන්ද්‍රිකාගෙ ඉඳලා. මොකද චන්ද්‍රිකාගෙ කාලෙ අගමැති පත් කලේ නාකි මනුස්සයෙක්. මොකද ඒ කාලෙ රැල්ලක් තිබ්බා අගමැති ඊලඟට ජනාදිපති වෙන. එතනින් ආරම්බ කල සුදුස්සා කපා දැමීමේ පියවර රාජපක්ශ ආන්ඩුව විසින් පිලිකුල් සහගත ලෙස කරගෙන යන බව පෙනී යනවා. රනිල් ද එසේමය. රනිල් තම පක්ශ නායකත්වය අත් නොහැරීමේ හේතුව ලෙස උපකල්පනක කරන්න පුලුවන් කුළ බේදය පන්ති බේදය.

    තමන්ට තර්ජනයක් වෙන සියල්ල ඝාතනය කරන වල් නීතියට ගොදුරු වුන අය ගැන ලිස්ට් හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුන්ග, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ, මේජර් ජානක පෙරේරා, තාජුඩීන් තව ඇති. සිරගත වූවෝ රංජන් රාමනායක සරත් ෆොන්සේකා තව ඇති.

    ඊට අමතරව පාතාලය මෙහෙයවපු වම්බොට්ටා පවා ගාතනය කලේ තමන්ට තර්ජනයක් වන නිසා. කොහොම හරි පාතාලය මර්දනය කිරීමට ගත්ත තීරන නම් ප්‍රසංසනීයයි.

    මෛත්‍රී පාල සිරිසේන කියන්නෙ නොදැණුවත්වම උගුලකට පටලැවුනු අහිංසකයෙක් කියලා හිතෙනවා. මේ සියල්ල පිටුපස ඉන්නෙ මහින්ද ද ? නෑ රනිලුත් මේ සියලු දේ පිටුපස ඉන්නවා. රනිල් මේ සියල්ල දන්න නමුත් කට හොල්ලන්නෙ නැති උගුඩුවෙක්. රනිල් මහින්දගෙ හතුරෙක් වුවත් කටින් වචනයක් පිටවෙන්නෙ නැති කෙනෙක් කියලා රනිල් ගෙ වයිෆ් ට වඩා මහින්ද දන්නවා. රනිල් බොහොම සීරුවෙන් කල්පනා කරලා උත්තර දෙන කෙනෙක් සහ දේශපාලන වේදිකාවෙ පුද්ගලික කෝන්තර පිරි මහගන්නෙ නැති එකම මනුස්සයා රනිල් වික්‍රමසිංහ කියලා මහින්දත් දන්න නිසා රෑට රෑට ගෙදරට ගෙන්නගෙන සංග්‍රහ භුක්ති විඳිනවා.

    නමුත් මේ යන විදියට ඉතිහාසයේ අපකීර්තිමත්ම පාලකයා ගෝඨාභය රාජපක්ශ වෙයි කියල මට අනාවැකි කියන්න පුලුවන්. මීට කලින් මේකට සුදුසුකම් ලැබුවෙ පත්තරේ බලලා 10 ට නිදා ගන්න එක්කෙනෙක්. හිරාන් බන්ඩාරගෙ කවියක මෙහෙම තිබ්බා

    හුටංට බැරිය කියමින් ඇදලා කොක්ක...ගෙනාව පුටිංටත් දැන් වැටෙනවා ඉක්ක..
    කලබල වෙලා කල වරදට අපි එක්ක....තරහද මචං සොරි බං මගෙ සිරි බොක්ක...

    මගුල , උන්ගේ යටතේ උන්ට යටහත් අලුත් සෙට් එකක් ගේනවා

    මෛත්‍රී පාල සිරිසේන කියන්නෙ නොදැණුවත්වම උගුලකට පටලැවුනු අහිංසකයෙක් කියලා හිතෙනවා

    මගුල , මේවා තමා රනිල් ගහන ගේම් දේශපාලනයේ . උන්ට මේක කැසිනෝ වගේ උන් ගහමරාගනෙනෙ දේශපාලනෙන් . මහින්ද රනිල්ට කොචොක් කරා රනිල් එකට දුන්නා රෙවෙන්න ඒ වගේම මහින්දත් රනිල්ට දුන්නා අනාත වෙලා යන්නම ඒත් පොරව ආයේ පාර්ලිමේන්තු ගේන්න කතාව දුන්නෙත් මහින්දම තමා . එමයි උන් මේ දේශපාලන ගේම් එකේ ආතල් ගන්නේ . ඒක වෙනම ෆන් එකක් මේක
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕව ඔක්කොම 2020ට කලිනුත් කීවෙ ඔව රටේ උන් පඩේකට ගනන් ගත්තද??? මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා, 🤭 🤭 ඔවට අහල මිනිස්සු මෝඩ සජියට චන්දෙ දෙන්නෙ නැ හීන දකින්ඩ එපා ලබන පාරත් ගුපිය පරාදයි..:lol::lol::lol::lol:
    ලොලේ ලොල්. උඹලට ඩඩ්ලි දාලා ගස්සන්නේ. රෙවෙයි දැන් බයියට. ලොල් :lol::lol::lol:
     
    • Haha
    Reactions: Underground

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,560
    113
    සේදවත්ත
    පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගැහුව කියල proof පෙන්නපං.
    ශෙඩ් එක්ක තෙල් ගැහුවේ නැත්තම් මීට වඩා හොදට රටක් පාලනය කරනවනේ . ශෙඩ් එක්ක තෙල් ගහන යුනි ස්ටුඩන්ට් කෙනෙක්ගෙවත් මොලයක් නෑ නන්දසේනට . කරොත් කරන්නේ රෙද්දෙ රෙවාගෙන ගූ තුන් තිස් පොලක ගාගෙන තව ගූ ගොඩක් අරන් වෙන ගූ ගොඩක් අයින් කරන වැඩ. අමුම අමු පොල් බූරුවෙක් . මාද්යයෙන් පුම්බලා ගෙනාවට මූ වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකෙක් නෙමෙයි. කොටින්ම ප්‍රභාකරන්ට බයේ අංකල් සෑම් ගාවට ගිය එකානේ ගූ පොන්සියෙක් කනල් උනාට 😂😂😂
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මන් නම් නන්දසේනයා අපේ රටේ ජනාධිපති කියලා පිලිගන්නේ නැ. බොරුවෙන් ජනාධිපති වෙච්ච එකෙක්. මු ඇමරිකන් පුරවැසිබාවය අත ඇරියේ ජනාධිපති වුනාට පස්සේ . ජන්දේ ඉල්ලනකොට මු ඇමරිකන් කාරයෙක්. බොරුව කරන එවුන්ට සමාවක් නැ. මු මගේ ජනාධිපති නම් නෙමෙයි ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඔව්. ලංකාවෙ දේශපාලනේ හැටි. තමන්ට තර්ජනයක් වෙන ඕනම කෙනෙක් වැරදි කරුවෙක් කරලා කටවල් වහන සංස්ක්ෘතියක් ලංකාවෙ තියෙනවා. ඒක නිසා තමා ෆොන්සේකා හිරේ දැම්මෙ. රනිලුත් දන්නවා මහින්දත් දන්නවා ෆොන්සේකා කියන්නෙ දඩබ්බර නාහෙට අහන්නෙ නැති එකෙක් කියලා. අපි ගෝඨා ගැනත් එහෙම හිතන් හිටියා. නමුත් ඔහු දෙතුන් වතාවක් ඔප්පු කලා ඔහු දැඩි තීන්දු තීරන ගන්න කෙනෙක් නොවන වග. හැබැයි යුද්ද කාලෙ ගත්ත සමහර තීන්දු තීරන ප්‍රසංසනීයයි. ඒ තීන්දු තීරන පිටුපස හිටියෙ ෆොන්සේක නොවේ යැයි උපකල්පනය කරමු.

    සමස්තයක් විදියට දැනට ඉන්නා සියලු පාලකයින් සුදු අලියන් බව සක් සුදක් සේ පැහැදිලියි. වැඩ කරන මිනිහෙක් ට ඉස්සරහට එන්න නොදුන්නෙ චන්ද්‍රිකාගෙ ඉඳලා. මොකද චන්ද්‍රිකාගෙ කාලෙ අගමැති පත් කලේ නාකි මනුස්සයෙක්. මොකද ඒ කාලෙ රැල්ලක් තිබ්බා අගමැති ඊලඟට ජනාදිපති වෙන. එතනින් ආරම්බ කල සුදුස්සා කපා දැමීමේ පියවර රාජපක්ශ ආන්ඩුව විසින් පිලිකුල් සහගත ලෙස කරගෙන යන බව පෙනී යනවා. රනිල් ද එසේමය. රනිල් තම පක්ශ නායකත්වය අත් නොහැරීමේ හේතුව ලෙස උපකල්පනක කරන්න පුලුවන් කුළ බේදය පන්ති බේදය.

    තමන්ට තර්ජනයක් වෙන සියල්ල ඝාතනය කරන වල් නීතියට ගොදුරු වුන අය ගැන ලිස්ට් හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුන්ග, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ, මේජර් ජානක පෙරේරා, තාජුඩීන් තව ඇති. සිරගත වූවෝ රංජන් රාමනායක සරත් ෆොන්සේකා තව ඇති.

    ඊට අමතරව පාතාලය මෙහෙයවපු වම්බොට්ටා පවා ගාතනය කලේ තමන්ට තර්ජනයක් වන නිසා.
    කොහොම හරි පාතාලය මර්දනය කිරීමට ගත්ත තීරන නම් ප්‍රසංසනීයයි.

    මෛත්‍රී පාල සිරිසේන කියන්නෙ නොදැණුවත්වම උගුලකට පටලැවුනු අහිංසකයෙක් කියලා හිතෙනවා. මේ සියල්ල පිටුපස ඉන්නෙ මහින්ද ද ? නෑ රනිලුත් මේ සියලු දේ පිටුපස ඉන්නවා. රනිල් මේ සියල්ල දන්න නමුත් කට හොල්ලන්නෙ නැති උගුඩුවෙක්. රනිල් මහින්දගෙ හතුරෙක් වුවත් කටින් වචනයක් පිටවෙන්නෙ නැති කෙනෙක් කියලා රනිල් ගෙ වයිෆ් ට වඩා මහින්ද දන්නවා. රනිල් බොහොම සීරුවෙන් කල්පනා කරලා උත්තර දෙන කෙනෙක් සහ දේශපාලන වේදිකාවෙ පුද්ගලික කෝන්තර පිරි මහගන්නෙ නැති එකම මනුස්සයා රනිල් වික්‍රමසිංහ කියලා මහින්දත් දන්න නිසා රෑට රෑට ගෙදරට ගෙන්නගෙන සංග්‍රහ භුක්ති විඳිනවා.

    නමුත් මේ යන විදියට ඉතිහාසයේ අපකීර්තිමත්ම පාලකයා ගෝඨාභය රාජපක්ශ වෙයි කියල මට අනාවැකි කියන්න පුලුවන්. මීට කලින් මේකට සුදුසුකම් ලැබුවෙ පත්තරේ බලලා 10 ට නිදා ගන්න එක්කෙනෙක්. හිරාන් බන්ඩාරගෙ කවියක මෙහෙම තිබ්බා

    හුටංට බැරිය කියමින් ඇදලා කොක්ක...ගෙනාව පුටිංටත් දැන් වැටෙනවා ඉක්ක..
    කලබල වෙලා කල වරදට අපි එක්ක....තරහද මචං සොරි බං මගෙ සිරි බොක්ක...
    ඔය ගෝතයා ගත්තු තීන්දු තීරණයක් නෑ. මහින්ද සාම සාකඡ්චා කරනකොට, රාජපක්ශ පවුලට අත තියන්න එපා කියලා, බැසිල් කොටින්ට කෝටි ගනන් කප්පම් ගෙවනකොට ඕකා උඩ බලන් හිටියෙ. අන්තිමේදි කප්පම් ගෙවන්න මැදිහත් වෙච්ච එවුන් සල්ලි ගසා කාලා කොටි කුලප්පු වෙලා සාකඡ්චා අසාර්ථක වෙනකොට ජවිපෙ ඇතුලු කන්ඩායම් රට යුද්දෙකට තල්ලු කරාම මහින්දට ඒ ප්‍රෙශර් එක දරාගන්න බැරුව අකමැත්තෙන් හරි ෆොන්සේකාට වචනෙ දෙන්න උනා. ඉතිරි ටික බලාගත්තෙ ෆොන්සේකා. නන්දයා කරේ ෆොන්සේකා ඉල්ලන ආයුධ ඕඩර් කරන එක විතරයි. ඌ ඒවායිනුත් හොරකම් කරා. මිග් වංචාව.

    වම්බොට්ටා නන්දෙව පඩේකට ගනන් ගන්න එකෙක් නෙවේ. නන්දෙට කාගෙන් වත් තර්ජනයක් තිබ්බෙ නෑ. වම්බොට්ටගේ විරුද්ද පැත්තෙ උන් එක්ක මහින්දලා හිතවත්. ඒ කීමටයි කරේ. විරුද්ද පැත්තයි මැරුවෙ. පාතාලෙ අදටත් ක්‍රියාත්මකයි. අවසර නැති ආයුද රටේ ඕන තරම් තියෙනවා. ඕවා අල්ලනව නම් හමුදාවට එක දවසක් ඇති. මතකනෙ පාස්කු බෝම්බ වලින් පස්සෙ අල්ලපු ඇල්ලිල්ල. දේශපාලුවොන්ට ඒවා අල්ලන්න ඕන කමක් නෑ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    :yes::yes::yes::yes::yes::yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල

    ඉතින් පොන්නයෝ තොපේ පොන්න ආන්ඩුව පොල් ගානවද :lol: :lol:​

    ෆොන්සේකා ඕක කියනවා හරියටම. ඕකාට ඒ ටිකවත් හරියට දේන්න බැරි වෙලා. බැසිලයා තමා ඒටිකත් කටලා දීලා තියේන්නේ. 🤣🤣🤣🤣
    ------ Post added on Sep 30, 2021 at 12:23 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගැහුව කියල proof පෙන්නපං.
    ඕව ඔක්කොම 2020ට කලිනුත් කීවෙ ඔව රටේ උන් පඩේකට ගනන් ගත්තද??? මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා, 🤭 🤭 ඔවට අහල මිනිස්සු මෝඩ සජියට චන්දෙ දෙන්නෙ නැ හීන දකින්ඩ එපා ලබන පාරත් ගුපිය පරාදයි..:lol::lol::lol::lol:
    මුන්ගේ සර්ලා එලකිරි ඇවිත් මේ ත්‍රෙඩ් බලනවා ඇති.
    මේවට මෙහෙම reply දාල තිබ්බේ නැත්නම් දවසේ ගාන දෙන්නෙ නැතුව ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මන් නම් නන්දසේනයා අපේ රටේ ජනාධිපති කියලා පිලිගන්නේ නැ. බොරුවෙන් ජනාධිපති වෙච්ච එකෙක්. මු ඇමරිකන් පුරවැසිබාවය අත ඇරියේ ජනාධිපති වුනාට පස්සේ . ජන්දේ ඉල්ලනකොට මු ඇමරිකන් කාරයෙක්. බොරුව කරන එවුන්ට සමාවක් නැ. මු මගේ ජනාධිපති නම් නෙමෙයි ,
    මාත් උබලගෙ පොන්සි සජිය විපක්ශ නායක කියල පිලිගන්නෙ නැ, ගැනි බඩ කරගන්ඩ බැරි ඌට මොන විපක්ශ නායකකම්ද බන් 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: dhanuka kumara

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඉතින් පොන්නයෝ තොපේ පොන්න ආන්ඩුව පොල් ගානවද :lol: :lol:​

    උන්ට තාම මොනාද උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. අන්දුන් කුන්දුන් වෙලා. අරු ආවේ මාෆියා නැති කරනවා කියලා දැන් ඌ රා බීපු රිලවා වගේ ඉන්නවා :lol: :lol:

    මාත් උබලගෙ පොන්සි සජිය විපක්ශ නායක කියල පිලිගන්නෙ නැ, ගැනි බඩ කරගන්ඩ බැරි ඌට මොන විපක්ශ නායකකම්ද බන් 🤭 🤭 🤭 🤭
    රෙවිලා ඉන්නේ දැන් මරු කියවනවා. :lol::lol:
    ------ Post added on Sep 30, 2021 at 12:25 PM
     
    • Love
    Reactions: kasun090354t

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    ඉතින් පොන්නයෝ තොපේ පොන්න ආන්ඩුව පොල් ගානවද :lol: :lol:​

    පොල් ගානවද අහන්න එපා. පොල් තමා ගාන්නෙ.

    බෙහෙත් ගන්න සල්ලි නෑ.. ඔක්සිජන් වලට ගෙවන්න සල්ලි නෑ.. L C අරින්න සල්ලි නෑ. රටින් බඩු ගේන්න සල්ලි නෑ. හාල් වලට විසදුමක් දෙන්න බෑ තෙල් වල පාඩුව ජනතාවට දෙන්න යනවා. බ්ලියන 70ක් හොයාගන්න නෑ. මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි ජොගින් ට්‍රැක් හදනවා. බිලියන 200 ක ට්‍රැක් හදනවා. ඔක්සිජන් වලට ගෙවන්න සල්ලි නෑ..

    බැංකුවල ඩොලර් නෑ. සීනි කම්හල් ඇරියා ඒත් තාම සීනි රටින් ගේනවා මිල යනවා... හාලුත් රටින් ගෙනැල්ලා අඩුවට දෙන්න හදනවා. දෙයි කියලා තමා බය...

    තෙල් ටික ගන්න ඉන්දියාවෙන් නය ඉල්ලනවා. ඉන්ජෙක්ශන් ටික ගෙන්න ගන්න ආදාර හම්බ වෙනකන් ඉන්නවා. බංගලිදේශෙන් ණය ඉල්ලනවා. කොවිඩ් පාලනය කරන්න ක්‍රමයක් නෑ. වැක්සින් ගහන්න ක්‍රමයක් නෑ. ලෙඩ්ඩුන්ට ඇඳන් නෑ ඉස්පිරිතාල වල ඉඩ නෑ.

    ඉතින් පොල් ගාන එක ඇරෙන්න වෙන මොනවද කරලා තියෙන්නෙ ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොල් ගානවද අහන්න එපා. පොල් තමා ගාන්නෙ.

    බෙහෙත් ගන්න සල්ලි නෑ.. ඔක්සිජන් වලට ගෙවන්න සල්ලි නෑ.. අරින්න සල්ලි නෑ. රටින් බඩු ගේන්න සල්ලි නෑ. හාල් වලට විසදුමක් දෙන්න බෑ තෙල් වල පාඩුව ජනතාවට දෙන්න යනවා. බ්ලියන 70ක් හොයාගන්න නෑ. මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි ජොගින් ට්‍රැක් හදනවා. බිලියන 200 ක ට්‍රැක් හදනවා. ඔක්සිජන් වලට ගෙවන්න සල්ලි නෑ..

    බැංකුවල ඩොලර් නෑ. සීනි කම්හල් ඇරියා ඒත් තාම සීනි රටින් ගේනවා මිල යනවා... හාලුත් රටින් ගෙනැල්ලා අඩුවට දෙන්න හදනවා. දෙයි කියලා තමා බය...

    තෙල් ටික ගන්න ඉන්දියාවෙන් නය ඉල්ලනවා. ඉන්ජෙක්ශන් ටික ගෙන්න ගන්න ආදාර හම්බ වෙනකන් ඉන්නවා. බංගලිදේශෙන් ණය ඉල්ලනවා. කොවිඩ් පාලනය කරන්න ක්‍රමයක් නෑ. වැක්සින් ගහන්න ක්‍රමයක් නෑ. ලෙඩ්ඩුන්ට ඇඳන් නෑ ඉස්පිරිතාල වල ඉඩ නෑ.

    ඉතින් පොල් ගාන එක ඇරෙන්න වෙන මොනවද කරලා තියෙන්නෙ ?
    කිව්වත් වගේ උන්ගේ කයියයි පඩයි විතරයි. වැඩ නෑ. ඩඩ්ලි ආවම සර් ව කුඹුරේ හිටවයි පම්බයෙකුට :lol: :lol:
     
    • Love
    Reactions: kasun090354t

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    2012 ෆොන්සේකා දින්න නම් ලංකාවේ මොනා හරි ටිකක් හැදෙනවා . අඩුම සෘජු තීරණ ටිකක් ගනී. මඩ වල නිසා සර්ව සම්පූර්ණ වෙයි කියන්න බෑ හැබැයි රනිල්ට නටන්න ලේසි වෙන්නේ නෑ හිටන් එක්ක වගේ . මම හිතන්නේ රනිල්ලා මහින්දලා එකතු වෙලා ෆොන්සෙකා පරද්දලා , සමාජෙ තුලා පජාත කරලා හිරේට දැම්මා . රංජට කලෙත් මේක උන්ට අභියෝගයක් වෙන ඕනෙම එකෙක්ට වෙන්නේ මහ උලුගෙදර යන්න කියන එක .

    ලංකාව දැං තියෙන්නේ සිමෙන්තියෙන් පුම්බපු එකක් මිසක් ඇතුලේ මදේ කුනු වෙමින් හද ගහමින් පනුවෝ ගහමින් සිටින වෙලාවක . තව කෙටි කාලයකින් පශ්චාත්ඝතය මූට්ටු වී අරාජිත රාජ්යක් ලෙස රන් අකුරින් සටහන් වෙනවා.
    ලංකාව නැති කරගත්ත තවත් එක ගෝල්ඩන් ඔපචුනිටි එකක් තමයි එක
    මොකද එතකොට සරත්ෆොන්සේකා ලංකාවේ මජර දේශපාලනයට පරිනත මදි සහ යුද්ධය ඉවරකපු දරදඩු මානසිකත්වයක් තියෙන කෙනෙක්
    එක්තකොට රනිල්ට උනත් මිනිහව කන්ට්‍රෝල් කරගන්න බැරිවෙනවා (සිරිසෙනවා නටෙව්වා වගේ නටවන්න බෑ )
    සරත් ෆොන්සේකා UNP චන්ද වලින් ජනාධිපති උනත් රනිල් කරා වගේ මහින්දලාගේ පව් හෝදන්න වෙන්නේ නෑ

    මටත් දැන් හිතෙන්නේ සරත්ෆොන්සේකව මිස් කරගෙන අපි ලොකු පාඩුවක් කරගත්තා
     
    • Sad
    Reactions: Don GasCan