තිත්ත ඇත්ත. රිදෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අතිතයෙත් වර්තමානයෙත් හමුදාපතිල නොසිටින්න මැටි ගොඩවල් කවුද යන වග දැන් ඉතා පැහැදිලිය.ෆොන්සෙකගෙ යුධ සෙවනැල්ලෙන් නැති විරත්වයක් ඇගට ගෙන ෆාස්කු පිහිටෙන් හා ඇවිදින මන්තිරු වල ගල් අල්ලපු පලියට ප්‍රාදෙශිය සභාවක වත් අත් දැකිමක් නැති කෙනෙක් වාසි තකා TV Channel වලින් පුම්බල ජනාධිපති පටුවෙ තිබ්බට ඔහුගෙ නිවැරදි දැක්මක් නැති ප්‍රායොගික නොවන සිගිති තින්දු තිරන නිසා අද ඔහුත් අමාරුවෙ අපිත් අමාරුවෙ රටත් අමාරුවෙ.
    තිත්ත උනත් ඇත්ත එයයි..

    එයා නම් "මම තමයි හොදටම කරෙ" කියල මෙ තුන ඉවර වෙලා තව මොනවහරි ටිකක් රැ 12 ට එමරිකාවට විකුනල පාන්දර එමරිකා යයි.
    එත් අපි කොහෙ යන්නද??

    තාමත් හාල් මිල සිනි මිල පාලනය කරන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නෙ??
    ජනාධිපති කරන්න කිව කරා,මහින්ද අගමැති කරල දෙන්න කිව දුන්න,2/3 බලය ඔනි කිව දුන්න,20 සම්මත කරගන්න ඔනි කිව දුන්න,හදිසි නිතිය ඔනි කිව දුන්න,දුමින්ද ඔනි කිව දුන්න,කබ්‍රාල් ඔනි කිව දුන්න,තව මොල හතෙ බැසිලුත් ඔනි කිව දුන්න,
    තව මොනවද දෙන්න තියෙන්නෙ???

    "බැරි එකාට මොනව දුන්නත් බැ "

    අවුරුදු දෙකම ටක් ගානව ටික් ගනව ටිකක් කනව රට වහනව.
    තින්ත ඉවරවෙනතුරු ගැසට් හා සල්ලි අච්චු ගසමින්,බංගාලින්ගෙන් පවා ණය ගනිමින්,රටෙ ඉඩම් කැලි කැලි විකිනිමෙන් හා රටෙ සම්පත් පිටරටවලට විකුනම් කමින් රටක් පාලනය කිරිමට නම් රටකට ජනපතියෙකු හා මහබැංකු අධිපතියෙකු අවශ්‍ය නැත.
    එසෙ රටක් පාලනය කිරිමට බෙබද්දෙකුට වුවද හැක.
    අම්ම,අප්පගෙ ආච්චිගෙ,සියගෙ සොහොන් වලට නඩු තියන හා තම පෞද්ගලික මුදලින් එවා හදන්නැති පුත්තු,මුනුබුරු
    ලොකෙ කොහෙවත් රටවල් හදල නැ, හදන්නෙත් නැ..
    එය සහතිකයි..

    එහෙම අයට කියල රටක් හදාගන්න ඉන්න මොන්ගල් මිනිසුන් ඉන්න තුරා එ රටට සුභ අනාගතයකුත් නැත.

    Jgk Obeysingha
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    සහතික ඇත්ත නටන්න බැරි එකාට කොහොමත් පොලොව ඇදයිනෙ
     
    • Like
    Reactions: ruchira55

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බොරුවෙන් රජ වුවෝ බොරුව නිසාම නසී.

    මු ජන්දේ කාලේ බෙට්ට ගැට්ටේ වගේ ඉදන් කට පියාන හිටියේ එක තමයි, මුට රාජය පාලනය කියන දේ තෙරෙන්න නැ. මතකද කිව්වා " අයියාගෙන් අහන්න " කියලා.

    ෆොන්සේකා හිටියේ නැත්නම් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොවිඩ් හැදිලා
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තාමත් හාල් මිල සිනි මිල පාලනය කරන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නෙ??
    ජනාධිපති කරන්න කිව කරා,මහින්ද අගමැති කරල දෙන්න කිව දුන්න,2/3 බලය ඔනි කිව දුන්න,20 සම්මත කරගන්න ඔනි කිව දුන්න,හදිසි නිතිය ඔනි කිව දුන්න,දුමින්ද ඔනි කිව දුන්න,කබ්‍රාල් ඔනි කිව දුන්න,තව මොල හතෙ බැසිලුත් ඔනි කිව දුන්න,
    තව මොනවද දෙන්න තියෙන්නෙ???

    විදුලි බලාගාරය දුන්නොත් පුළුවන් කියන්නේ

    බොරුවෙන් රජ වුවෝ බොරුව නිසාම නසී.

    මු ජන්දේ කාලේ බෙට්ට ගැට්ටේ වගේ ඉදන් කට පියාන හිටියේ එක තමයි, මුට රාජය පාලනය කියන දේ තෙරෙන්න නැ. මතකද කිව්වා " අයියාගෙන් අහන්න " කියලා.

    ෆොන්සේකා හිටියේ නැත්නම් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොවිඩ් හැදිලා
    සරත් ෆොන්සේකා නොහිටින්න ප්‍රබාකරන්ට ඊළම දීල.

    ප්‍රබාකරන් මාද්‍ය හමුවක් තියල කියනවා උතුර, උතුරුමැද, වයබ, නැගෙනහිර අද ඉදන් පාලනේ කරන්නේ මම කියල.

    ( ඩඩ්ලිගේ සාකච්චාව වගේ )
    ------ Post added on Sep 30, 2021 at 10:15 AM
     
    • Haha
    Reactions: RLT4U and ruchira55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    2012 ෆොන්සේකා දින්න නම් ලංකාවේ මොනා හරි ටිකක් හැදෙනවා . අඩුම සෘජු තීරණ ටිකක් ගනී. මඩ වල නිසා සර්ව සම්පූර්ණ වෙයි කියන්න බෑ හැබැයි රනිල්ට නටන්න ලේසි වෙන්නේ නෑ හිටන් එක්ක වගේ . මම හිතන්නේ රනිල්ලා මහින්දලා එකතු වෙලා ෆොන්සෙකා පරද්දලා , සමාජෙ තුලා පජාත කරලා හිරේට දැම්මා . රංජට කලෙත් මේක උන්ට අභියෝගයක් වෙන ඕනෙම එකෙක්ට වෙන්නේ මහ උලුගෙදර යන්න කියන එක .

    ලංකාව දැං තියෙන්නේ සිමෙන්තියෙන් පුම්බපු එකක් මිසක් ඇතුලේ මදේ කුනු වෙමින් හද ගහමින් පනුවෝ ගහමින් සිටින වෙලාවක . තව කෙටි කාලයකින් පශ්චාත්ඝතය මූට්ටු වී අරාජිත රාජ්යක් ලෙස රන් අකුරින් සටහන් වෙනවා.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968

    U awanam muta eha wenawa. Ohoma kiyla thama muta chande dunneth minissu
     
    • Like
    Reactions: sakuntha1996

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම හිතන්නේ රනිල්ලා මහින්දලා එකතු වෙලා ෆොන්සෙකා පරද්දලා , සමාජෙ තුලා පජාත කරලා හිරේට දැම්මා . රංජට කලෙත් මේක උන්ට අභියෝගයක් වෙන ඕනෙම එකෙක්ට වෙන්නේ මහ උලුගෙදර යන්න කියන එක .

    ලංකාව දැං තියෙන්නේ සිමෙන්තියෙන් පුම්බපු එකක් මිසක් ඇතුලේ මදේ කුනු වෙමින් හද ගහමින් පනුවෝ ගහමින් සිටින වෙලාවක . තව කෙටි කාලයකින් පශ්චාත්ඝතය මූට්ටු වී අරාජිත රාජ්යක් ලෙස රන් අකුරින් සටහන් වෙනවා.
    ඔව්. ලංකාවෙ දේශපාලනේ හැටි. තමන්ට තර්ජනයක් වෙන ඕනම කෙනෙක් වැරදි කරුවෙක් කරලා කටවල් වහන සංස්ක්ෘතියක් ලංකාවෙ තියෙනවා. ඒක නිසා තමා ෆොන්සේකා හිරේ දැම්මෙ. රනිලුත් දන්නවා මහින්දත් දන්නවා ෆොන්සේකා කියන්නෙ දඩබ්බර නාහෙට අහන්නෙ නැති එකෙක් කියලා. අපි ගෝඨා ගැනත් එහෙම හිතන් හිටියා. නමුත් ඔහු දෙතුන් වතාවක් ඔප්පු කලා ඔහු දැඩි තීන්දු තීරන ගන්න කෙනෙක් නොවන වග. හැබැයි යුද්ද කාලෙ ගත්ත සමහර තීන්දු තීරන ප්‍රසංසනීයයි. ඒ තීන්දු තීරන පිටුපස හිටියෙ ෆොන්සේක නොවේ යැයි උපකල්පනය කරමු.

    සමස්තයක් විදියට දැනට ඉන්නා සියලු පාලකයින් සුදු අලියන් බව සක් සුදක් සේ පැහැදිලියි. වැඩ කරන මිනිහෙක් ට ඉස්සරහට එන්න නොදුන්නෙ චන්ද්‍රිකාගෙ ඉඳලා. මොකද චන්ද්‍රිකාගෙ කාලෙ අගමැති පත් කලේ නාකි මනුස්සයෙක්. මොකද ඒ කාලෙ රැල්ලක් තිබ්බා අගමැති ඊලඟට ජනාදිපති වෙන. එතනින් ආරම්බ කල සුදුස්සා කපා දැමීමේ පියවර රාජපක්ශ ආන්ඩුව විසින් පිලිකුල් සහගත ලෙස කරගෙන යන බව පෙනී යනවා. රනිල් ද එසේමය. රනිල් තම පක්ශ නායකත්වය අත් නොහැරීමේ හේතුව ලෙස උපකල්පනක කරන්න පුලුවන් කුළ බේදය පන්ති බේදය.

    තමන්ට තර්ජනයක් වෙන සියල්ල ඝාතනය කරන වල් නීතියට ගොදුරු වුන අය ගැන ලිස්ට් හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුන්ග, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ, මේජර් ජානක පෙරේරා, තාජුඩීන් තව ඇති. සිරගත වූවෝ රංජන් රාමනායක සරත් ෆොන්සේකා තව ඇති.

    ඊට අමතරව පාතාලය මෙහෙයවපු වම්බොට්ටා පවා ගාතනය කලේ තමන්ට තර්ජනයක් වන නිසා. කොහොම හරි පාතාලය මර්දනය කිරීමට ගත්ත තීරන නම් ප්‍රසංසනීයයි.

    මෛත්‍රී පාල සිරිසේන කියන්නෙ නොදැණුවත්වම උගුලකට පටලැවුනු අහිංසකයෙක් කියලා හිතෙනවා. මේ සියල්ල පිටුපස ඉන්නෙ මහින්ද ද ? නෑ රනිලුත් මේ සියලු දේ පිටුපස ඉන්නවා. රනිල් මේ සියල්ල දන්න නමුත් කට හොල්ලන්නෙ නැති උගුඩුවෙක්. රනිල් මහින්දගෙ හතුරෙක් වුවත් කටින් වචනයක් පිටවෙන්නෙ නැති කෙනෙක් කියලා රනිල් ගෙ වයිෆ් ට වඩා මහින්ද දන්නවා. රනිල් බොහොම සීරුවෙන් කල්පනා කරලා උත්තර දෙන කෙනෙක් සහ දේශපාලන වේදිකාවෙ පුද්ගලික කෝන්තර පිරි මහගන්නෙ නැති එකම මනුස්සයා රනිල් වික්‍රමසිංහ කියලා මහින්දත් දන්න නිසා රෑට රෑට ගෙදරට ගෙන්නගෙන සංග්‍රහ භුක්ති විඳිනවා.

    නමුත් මේ යන විදියට ඉතිහාසයේ අපකීර්තිමත්ම පාලකයා ගෝඨාභය රාජපක්ශ වෙයි කියල මට අනාවැකි කියන්න පුලුවන්. මීට කලින් මේකට සුදුසුකම් ලැබුවෙ පත්තරේ බලලා 10 ට නිදා ගන්න එක්කෙනෙක්. හිරාන් බන්ඩාරගෙ කවියක මෙහෙම තිබ්බා

    හුටංට බැරිය කියමින් ඇදලා කොක්ක...ගෙනාව පුටිංටත් දැන් වැටෙනවා ඉක්ක..
    කලබල වෙලා කල වරදට අපි එක්ක....තරහද මචං සොරි බං මගෙ සිරි බොක්ක...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව ඔක්කොම 2020ට කලිනුත් කීවෙ ඔව රටේ උන් පඩේකට ගනන් ගත්තද??? මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා, 🤭 🤭 ඔවට අහල මිනිස්සු මෝඩ සජියට චන්දෙ දෙන්නෙ නැ හීන දකින්ඩ එපා ලබන පාරත් ගුපිය පරාදයි..:lol::lol::lol::lol:
     
    • Love
    Reactions: Don GasCan and ESL

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගැහුව කියල proof පෙන්නපං.
    අපේ රටේ ජනාදිපති ගොටාබය මහත්තයා කියල ප්රූෆ් පෙන්නපන්. ඕක මම ප්රූෆ් කරලා පෙන්නනවා අනිවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට තර්ජනයක් වෙන සියල්ල ඝාතනය කරන වල් නීතියට ගොදුරු වුන අය ගැන ලිස්ට් හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුන්ග, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ, මේජර් ජානක පෙරේරා, තාජුඩීන් තව ඇති. සිරගත වූවෝ රංජන් රාමනායක සරත් ෆොන්සේකා තව ඇති.

    ඊට අමතරව පාතාලය මෙහෙයවපු වම්බොට්ටා පවා ගාතනය කලේ තමන්ට තර්ජනයක් වන නිසා.
    මේවයින් තමයි පොන්නයො ගුපියො තමන්ගෙ බලුකම උපරිමේ පෙන්නනෙ, කොටි මරපුවත් අනුන්ගෙ ගිනුම්වලට,මරපු උන්ව අල්ලනව කියල මිනිත් ගොඩ දාපු උන් බයිල කියෝනව.. එක අතකට කොටිපුක ලෙවපු උන් කොටින්ව සුද්ද නොකර වෙන කාව සුද්ද කරන්ඩද, ගුපියොනෙ පොන්නයොනෙ ...

    බොරුවෙන් රජ වුවෝ බොරුව නිසාම නසී.

    මු ජන්දේ කාලේ බෙට්ට ගැට්ටේ වගේ ඉදන් කට පියාන හිටියේ එක තමයි, මුට රාජය පාලනය කියන දේ තෙරෙන්න නැ. මතකද කිව්වා " අයියාගෙන් අහන්න " කියලා.

    ෆොන්සේකා හිටියේ නැත්නම් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොවිඩ් හැදිලා
    ෆොන්සේක ඉදලත් සහරාන් මලේ කොවිඩ් හැදිල නෙමේනෙ, :ROFLMAO: :ROFLMAO: අනික ෆීල්ඩ් මාර්ශල්නෙ, සහරාන් කෙලිද්දි ෆොන්සේක මොන මුල්ලෙද උන්නෙ ?????🤭🤭🤭🤭🤭
    ------ Post added on Sep 30, 2021 at 11:21 AM