තිත්ත ඇත්ත ලු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,261
    113
    එකමත් එක රටක




    kcGCimV.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරක් බානක් තියාගත්තා කියන්නේ ඉස්සරහට පට්ට ඉන්වෙස්මන්ට්

    @erozan @Mohowk දෙන්නට නං හොඳ කලක් යයි වගේ🤣🤣 කැමති උන් දැන්ම දක්කන් ගිහිං ගහක බැඳල තියාගනිල්ලා🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,261
    113
    එකමත් එක රටක
    ම්ම් තෙලුත් නැතුව පයින් යන්න වෙන සීන් එකක් ලගදීම එනවා කියලා නේත මේ කියන්නෙ 🙄
    මූ වගේ නැති දේවල් මවල කියන එකෙක් කිව්වා කියන්නේ හොම්බෙන් යන්න ඔන්න මෙන්න ඇත්තේ. නැත්නම් රට වහන්න මෙච්චර පස්ස ගහන්නෙත් නෑ .
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :rolleyes:

    හරක් බානක් තියාගත්තා කියන්නේ ඉස්සරහට පට්ට ඉන්වෙස්මන්ට්

    @erozan @Mohowk දෙන්නට නං හොඳ කලක් යයි වගේ🤣🤣 කැමති උන් දැන්ම දක්කන් ගිහිං ගහක බැඳල තියාගනිල්ලා🤣🤣
    https://elakiri.com/threads/හරක්-පට්ටියක්-හැදුවොත්-නරකද.2002824/
    ------ Post added on Aug 18, 2021 at 12:41 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,261
    113
    එකමත් එක රටක
    අපි කොහොමත් තෙල් ගැහුවේ සල්ලි දීලා.
    කොහොමත් ඉතින් ඒ වෙලේ සල්ලි දීල ගන්න දෙයක් නිසා මිනිස්සු නාස්ති කරන්නේ නෑ ඉන්දන. අරපිරිමැස්මෙන් තමයි පාවිච්චිය. අත්‍යවශ්‍ය උන්ට විතරක් තෙල් දෙන කාලයක් එයි වගේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොකක්ද බං ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන්නේ??? මොකද මිනිස්සු බොන්න, පුක හෝදන්න, උයන්න ඉන්ධන පාවිච්චි කරනවා කියලද මුන් හිතාගෙන ඉන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,057
    67,369
    113
    තෙල් අර්බුධයක් ආවොත් විදුලියත් කප්පාදු කරන්න වෙයිද??? ලෙබනන් වල උනා නේද ඔහොම සීන් එකක්??? :confused: :confused: :confused:
    Kerima athal current kapanna patan gathoth
     
    • Sad
    Reactions: Gemba98 and dilann