මූ වගේ නැති දේවල් මවල කියන එකෙක් කිව්වා කියන්නේ හොම්බෙන් යන්න ඔන්න මෙන්න ඇත්තේ. නැත්නම් රට වහන්න මෙච්චර පස්ස ගහන්නෙත් නෑ .ම්ම් තෙලුත් නැතුව පයින් යන්න වෙන සීන් එකක් ලගදීම එනවා කියලා නේත මේ කියන්නෙ![]()

https://elakiri.com/threads/හරක්-පට්ටියක්-හැදුවොත්-නරකද.2002824/
කොහොමත් ඉතින් ඒ වෙලේ සල්ලි දීල ගන්න දෙයක් නිසා මිනිස්සු නාස්ති කරන්නේ නෑ ඉන්දන. අරපිරිමැස්මෙන් තමයි පාවිච්චිය. අත්‍යවශ්‍ය උන්ට විතරක් තෙල් දෙන කාලයක් එයි වගේ.අපි කොහොමත් තෙල් ගැහුවේ සල්ලි දීලා.

Kerima athal current kapanna patan gathothතෙල් අර්බුධයක් ආවොත් විදුලියත් කප්පාදු කරන්න වෙයිද??? ලෙබනන් වල උනා නේද ඔහොම සීන් එකක්???![]()
![]()
![]()
@erozan වයි @nicjosh83 වයි දැනටම අරන් තියන් ඉන්නෙ හදිසියක් උනොත් කරත්තෙට බඳින්න.