මොකද්ද නාකි හිඟන්නෝ ඔය උඹ නිතරම කියෝන මගේ රෙදි ගලවපු ත්රෙඩ් එක?රෙදි ගලොපු thread එකට වරෙන් පොන්ස්
meke ada ada inne palako aussie .. gihin cleaning paarak daagena idapan. thread ekakta aawoth adanawa ubaKerima duppath ratak
Centrelink හිඟන්නා …council එකෙන් හම්බුනා ගෙයි ෆොටෝ දාපු thread එක එච්චර ඉක්මනට අමතක කලාදමොකද්ද නාකි හිඟන්නෝ ඔය උඹ නිතරම කියෝන මගේ රෙදි ගලවපු ත්රෙඩ් එක?දාපන් බලන්න ලින්ක් එක මොකද්ද ඔය මගේ ගලවපු රෙද්ද කියල බලන්න.
ලින්ක් එක දාපං පොන්ස්. ඔව්වා ඔලුවෙ තියාගෙන ඉන්න මට වෙලාවක් නෑ. ඒක නෙවෙයි මෙහ් දැන් රස්සාවට ගිහින් ඇවිත් හෙට පාන්දර රිල්පයි එකක් දාපන්Centrelink හිඟන්නා …council එකෙන් හම්බුනා ගෙයි ෆොටෝ දාපු thread එක එච්චර ඉක්මනට අමතක කලාද![]()
Mekai seen eka. petroleum eka patta profit ganna ayathanayak. eth eke profits walin loku kotasak yanawa CEB ekata. tawa kotasak yanawa anduwata (mekata yana eva gana ithin kiyanna ona nane), thawa kotasak yanawa price balance karanna (samahara kalawaladi liter ekak paduwata denne), awasaneta oka gembampila kiyana kathawa atta thiththa unat.අපි කොහොමත් තෙල් ගැහුවේ සල්ලි දීලා.
අලුත්ම වාහනයක් අරන් නම්කිව දාගෙන තල්ලු කරන් යමු මිතුර.පෙට්රල් නැති වෙලා වාහන ගණන් අඩු වෙනකන් බලන් ඉන්න මම..
![]()

ලින්ක් එක දාපං පොන්ස්. ඔව්වා ඔලුවෙ තියාගෙන ඉන්න මට වෙලාවක් නෑ. ඒක නෙවෙයි මෙහ් දැන් රස්සාවට ගිහින් ඇවිත් හෙට පාන්දර රිල්පයි එකක් දාපන්![]()
අහිංසකයාගේ හිතරිදෙයි කියල නිකක් හිටියම ...මූ යකෝ...
ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....
Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
පස් වෙනි unit එක
@aggregate ගේ ලිප
![]()
අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන
![]()
මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන
![]()
සෙල්ලම් කරන මිදුල
![]()
අපි දන් බලමු Bundoora වල Median property price එක - https://www.realestate.com.au/neighbourhoods/bundoora-3083-vic
Ferrari එකක් අයිති එකාගේ ගේ property value එකත් බලමු - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
නිගමනය - Investment property එකකට ගන්න වත් recommend කරන්න බැරි property එකක්...ජීවත් වෙන්න උනත් කරලා තියෙන්නේ වැරදි investment එකක්.
@aggregate ගෙන ඔයාලා invest කරන්න උපදෙස් ගන්න එපා
අපි දැන් හැරෙමු ගේ වාහනේ දෙසට....
දැන් බලමු එහි value එක -https://www.carsguide.com.au/mitsubishi/pajero/price/1995
මෙතන කරනා දෙකක් වැදගත්... ලංකාවට සාපේක්ෂව මෙය value එකක් තියනවද ? ඔව්
ඒ උනත් ඉන්න තැනට සාපේක්ෂව සහ @aggregate ගේ පඬි කතාවලට සාපේක්ෂව value එකක් තියනවද ?
මේ බල්ලෝ...වෙලාව කන හපන Bubble gum එකක් විතරයි තෝ...
රහ නැති උනාම විසික් කරලා දානවා![]()
මොකක්ද බං ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන්නේ??? මොකද මිනිස්සු බොන්න, පුක හෝදන්න, උයන්න ඉන්ධන පාවිච්චි කරනවා කියලද මුන් හිතාගෙන ඉන්නේ
මේකද උඹ මගේ රෙදි ගැලෙව්වා කිව්වෙ?Centrelink හිඟන්නා @aggregate
අනේ යකෝ උඹ නිකං අවුරුදු 5හේ 6යේ පොඩි එකෙක් වගේ. දැන් ඕක මේකෙ උන්ට පෙන්නල අහපං මගේ රෙදි ගැලවිලාද කියලා මේකද උඹ මගේ රෙදි ගැලෙව්වා කිව්වෙ?අනේ යකෝ උඹ නිකං අවුරුදු 5හේ 6යේ පොඩි එකෙක් වගේ. දැන් ඕක මේකෙ උන්ට පෙන්නල අහපං මගේ රෙදි ගැලවිලාද කියලා
ඒක නෙවෙයි තෝ ඉන්නව කිව්වෙ ඔය ස්ටෑන්හෝප් ශොපින් සෙන්ටර් එක පැත්තෙ නෙහ්?