තිත්ත ඇත්ත ලු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    238660236_404936181051040_4686282567753491750_n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ශෙඩ් එකේ තෙල් ගහන එකානං හරිම අරපිරිමැස්මෙන් තමයි තෙල් ගහන්නෙ...

    අරපිරිමැස්ම වැඩි කමට කරාමෙ ඔබ ඔබ ඉන්න හින්ද, පොම්පෙ කරාමෙ ලොක් කරල ගහන්න කියල තෙල් ගහන අයට කියලත් තියෙනව.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රෙදි ගලොපු thread එකට වරෙන් පොන්ස්
    මොකද්ද නාකි හිඟන්නෝ ඔය උඹ නිතරම කියෝන මගේ රෙදි ගලවපු ත්‍රෙඩ් එක? :LOL: දාපන් බලන්න ලින්ක් එක මොකද්ද ඔය මගේ ගලවපු රෙද්ද කියල බලන්න.
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද්ද නාකි හිඟන්නෝ ඔය උඹ නිතරම කියෝන මගේ රෙදි ගලවපු ත්‍රෙඩ් එක? :LOL: දාපන් බලන්න ලින්ක් එක මොකද්ද ඔය මගේ ගලවපු රෙද්ද කියල බලන්න.
    Centrelink හිඟන්නා …council එකෙන් හම්බුනා ගෙයි ෆොටෝ දාපු thread එක එච්චර ඉක්මනට අමතක කලාද 🤭
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    @erozan ඇවිත් මේක කන්ෆර්ම් කරනකම් මොකුත් කියන්න බැහැ
    සර්ගේ එන්නත්කරන වැඩපිළිවෙල බලන් ඉන්න බැරි ගූ එන් පී එවුන්ගේ පච නිවුස් වෙන්න ඇති
     
    • Haha
    Reactions: Anatha sinhalu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Centrelink හිඟන්නා …council එකෙන් හම්බුනා ගෙයි ෆොටෝ දාපු thread එක එච්චර ඉක්මනට අමතක කලාද 🤭
    ලින්ක් එක දාපං පොන්ස්. ඔව්වා ඔලුවෙ තියාගෙන ඉන්න මට වෙලාවක් නෑ. ඒක නෙවෙයි මෙහ් දැන් රස්සාවට ගිහින් ඇවිත් හෙට පාන්දර රිල්පයි එකක් දාපන් 🤭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,386
    5,742
    113
    අපි කොහොමත් තෙල් ගැහුවේ සල්ලි දීලා.
    Mekai seen eka. petroleum eka patta profit ganna ayathanayak. eth eke profits walin loku kotasak yanawa CEB ekata. tawa kotasak yanawa anduwata (mekata yana eva gana ithin kiyanna ona nane), thawa kotasak yanawa price balance karanna (samahara kalawaladi liter ekak paduwata denne), awasaneta oka gembampila kiyana kathawa atta thiththa unat.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලින්ක් එක දාපං පොන්ස්. ඔව්වා ඔලුවෙ තියාගෙන ඉන්න මට වෙලාවක් නෑ. ඒක නෙවෙයි මෙහ් දැන් රස්සාවට ගිහින් ඇවිත් හෙට පාන්දර රිල්පයි එකක් දාපන් 🤭

    Centrelink හිඟන්නා @aggregate
    අහිංසකයාගේ හිතරිදෙයි කියල නිකක් හිටියම ...මූ යකෝ...

    ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg


    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg


    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg


    සෙල්ලම් කරන මිදුල

    image4.jpg



    අපි දන් බලමු Bundoora වල Median property price එක - https://www.realestate.com.au/neighbourhoods/bundoora-3083-vic

    Ferrari එකක් අයිති එකාගේ ගේ property value එකත් බලමු - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    නිගමනය - Investment property එකකට ගන්න වත් recommend කරන්න බැරි property එකක්...ජීවත් වෙන්න උනත් කරලා තියෙන්නේ වැරදි investment එකක්.

    @aggregate ගෙන ඔයාලා invest කරන්න උපදෙස් ගන්න එපා

    අපි දැන් හැරෙමු ගේ වාහනේ දෙසට....

    දැන් බලමු එහි value එක -https://www.carsguide.com.au/mitsubishi/pajero/price/1995

    මෙතන කරනා දෙකක් වැදගත්... ලංකාවට සාපේක්ෂව මෙය value එකක් තියනවද ? ඔව්

    ඒ උනත් ඉන්න තැනට සාපේක්ෂව සහ @aggregate ගේ පඬි කතාවලට සාපේක්ෂව value එකක් තියනවද ? 🤭




    මේ බල්ලෝ...වෙලාව කන හපන Bubble gum එකක් විතරයි තෝ...

    රහ නැති උනාම විසික් කරලා දානවා 🤭
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක කාලෙක රු. 3/- කින් පෙට්‍රල් වැඩි වුණා කියල..... විරෝධය පෑම....
    ඒතකොට මෙතුමා විපස්සෙලු...

    195158563_4092398757516010_5437371562168216259_n.jpg
     
    • Haha
    Reactions: dilann and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බං ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන්නේ??? මොකද මිනිස්සු බොන්න, පුක හෝදන්න, උයන්න ඉන්ධන පාවිච්චි කරනවා කියලද මුන් හිතාගෙන ඉන්නේ

    ඔව් එහෙම වෙන්න ඇති.

    විශේෂයෙන්ම ඕක කියන්න ඇත්තෙ @niranga1989 ට. ඌ තමයි නිකන් ආතල් එකට කාර් එකෙන් කොළඹ වටේ රවුම් ගහන්නෙ. 😜

    ඒ ඇරුණාම පුද්ගලික වාහන වල යන උන්ට පුලුවන් ගමනෙන් බාගයක් වාහනේ ගිහින් පාරේ අයිනෙ වාහනේ දාලා ඉතුරු ටික පයින් යන්න. බස්, කෝච්චි උනත් යන දුරින් බාගයක් ගිහින් නවත්තලා ඉතුරු ටික පයින් පල කියන්න පුළුවන්. ✌

    ඒ විදියට කරොත් එක දවසක තෙල් වලින් දවස් 2ක් වැඩ කරන්න පුළුවන්. මාස 6ක් කරොත් තව අමතර මාස 6ක් ලැබෙනවා.
    මේව තමයි වියත්මග කියන්නෙ. ✌👌✌✌🖖🖖🤭
     
    • Sad
    Reactions: niranga1989

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Centrelink හිඟන්නා @aggregate
    මේකද උඹ මගේ රෙදි ගැලෙව්වා කිව්වෙ? :lol: අනේ යකෝ උඹ නිකං අවුරුදු 5හේ 6යේ පොඩි එකෙක් වගේ. දැන් ඕක මේකෙ උන්ට පෙන්නල අහපං මගේ රෙදි ගැලවිලාද කියලා :LOL: ඒක නෙවෙයි තෝ ඉන්නව කිව්වෙ ඔය ස්ටෑන්හෝප් ශොපින් සෙන්ටර් එක පැත්තෙ නෙහ්?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකද උඹ මගේ රෙදි ගැලෙව්වා කිව්වෙ? :lol: අනේ යකෝ උඹ නිකං අවුරුදු 5හේ 6යේ පොඩි එකෙක් වගේ. දැන් ඕක මේකෙ උන්ට පෙන්නල අහපං මගේ රෙදි ගැලවිලාද කියලා :LOL: ඒක නෙවෙයි තෝ ඉන්නව කිව්වෙ ඔය ස්ටෑන්හෝප් ශොපින් සෙන්ටර් එක පැත්තෙ නෙහ්?

    ඈ Centrelink හිඟන්නෝ තෝ හිතන් ඉන්නේ තෝ වගේ කැලේ ඉන්නවා කියලද ?
     
    Last edited: