තිත්ත-ඇත්ත

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol: සංගීතය විතරක් නෙමේ අනිත්වත් ඔහොම තමයි :lol::lol:

    ඊලග පරම්පරාවට නළුවෝ නිලියෝ එහෙම හොයාගන්නත් නැතිවෙයි ..ඉන්න උන් ඔක්කොම දේශපාලනේට යනවනේ ජාතික කැක්කුම සහ දෑත ශක්තිමත් කිරීමට :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරුසිරා;16281559 said:
    :lol::lol::lol: සංගීතය විතරක් නෙමේ අනිත්වත් ඔහොම තමයි :lol::lol:

    ඊලග පරම්පරාවට නළුවෝ නිලියෝ එහෙම හොයාගන්නත් නැතිවෙයි ..ඉන්න උන් ඔක්කොම දේශපාලනේට යනවනේ ජාතික කැක්කුම සහ දෑත ශක්තිමත් කිරීමට :lol::lol:
    :lol::lol::lol: එතකොට නලු නිලියො කියන උංව කඩෙං තමා ගන්න වෙන්නෙ :rofl:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hmmmm Ai

    KASUN KALHARA JAYAWARDANE ouuwa amathaka karana puluwan da ???


    මත මතකය් මම හරිත නිම්නය් ඇල්බම් එක ඇහුවට පස්සේ මට උනු දේ ....


    අවන්කවම අපේ කාලේ ගායකයා (මට නම් ‍ ‍ඌ තවත් එක මොසාර්ට් කෙනෙක් )

    හරිත නිම්නය - රැඩිකල් ප්‍රේමය - රොමාන්තික ඔපෙරාව .

    මම හිතනවා තව ඇල්බම් 3ක් වත් මට ජිවිතේ ඉස්සරහට අහන්න ලැබෙය් කියලා...
     

    waligamaya

    Well-known member
  • Kapuge+1-789382.JPG


    frontimage.jpg


    Somathilaka+Jayamaha.jpg
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් පරන සම්හර සිදු වගේම අලුත් එවත් එකයි :)අහන්න පුලුවන් වගෙම බැරි එවාත් අද ඉයෙ කියලා නැ දෙකෙම තිබුනා:dull: