තිත්ත-ඇත්ත

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1604851_287334594724534_1475767577_n.jpg


    කට්ටිය මොකද හිතන්නෙ ?
    ඇත්ත නේද ? :(

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔව් ඒ කියන්නේ අපි අහන්නේ තේරුමක් නැති කුණුහරප
    තාලෙට සංගීතෙ යන
    සිංදුව කියන එකා ඒ තාලෙට හරියන්න මොනවා හරි කියනවා..
    එක වචනෙකට එකක් ගැලපෙන්නේ නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඒ කියන්නේ අපි අහන්නේ තේරුමක් නැති කුණුහරප
    තාලෙට සංගීතෙ යන
    සිංදුව කියන එකා ඒ තාලෙට හරියන්න මොනවා හරි කියනවා..
    එක වචනෙකට එකක් ගැලපෙන්නේ නෑ
    :( තේරුමක් තියෙන සින්දුත් ඉද හිට හරි එළියට එනවා..
    උදාහරණ විදිහට කසුන් කල්හාර වගේ අය හොද සින්දු කරනවා. තේරුමක් තියෙන ඒවා.
    හැබැයි ගොඩක් තියෙන්නෙ අර රැල්ලට යන සින්දු. ඉතිං අර අතරින් පතර එන හොද සින්දු අහන්නෙ ඒවාටම ආවේනික උන පිරිසක් විතරයි..
    ගොඩක් අය රැල්ලක් පිටිපස්සෙ හැල්මෙ දුවනවා :dull:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Now all you need is some bitches,HD camera,Computerized beat and a shit load of words with no meaning to match the beat...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    අපේ පරම්පරාවේ මොනවා උනත් ටිකක් හරි චාමර වීරසිංහ හොඳයි .අනෙක් උන් නම් ගන්නම දෙයක් නැහැ .:):):):):):):)
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    sindu wala theruma hoyana ewun, issara kaale thibba sindu wala therum dannawada ithin hama ehekama wage??? :D