තිත්ත උනත් ඇත්ත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland

    දැන්නම් බාස් ලාත් ඇඟ පත වෙහෙසන්න අව්වේ ඉන්න කැමති නැහැ..:lol: අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදන්න කොන්ත්‍රාත් කාරයෝ ටිකක් ඇවිත් හිටිය..උන් මහා රෑ වැඩ...දවල්ට අව්ව නිසා ද මන්ද...:rofl: දවල්ට මොකුත් කරන්නේ නැහැ...රෑට ලයිට් දාගෙන එළිවෙනකන් වැඩ..:P අර මිනිස්සුන්ට බර වියදම් කරන්ට් එකටත් :baffled::rofl:

    බාගවෙලාවට උන් දවල්ට වෙන ජොබ් කරනවා ඇති. ඔෆිසි වල. රෑට මේසන් වැඩ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බාගවෙලාවට උන් දවල්ට වෙන ජොබ් කරනවා ඇති. ඔෆිසි වල. රෑට මේසන් වැඩ.
    avatar242676_34.gif
    :rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,130
    29,099
    113
    බාස්ලා ට එහෙම වැඩිපුර ගෙවනවා ඉතින්...හැමෝටම කරන්න බැහැනේ..:baffled:

    කම්පියුටර් වැඩ කරන උන් දැන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙනවා...:rolleyes: ඉස්කෝලේ යන පොඩි උන් පවා වෙබ්සයිට් හෙම හැක කොරන්නේ...:rofl:අනිත් එක ශරීරය වෙහෙසෙන්නේ නැහැනේ.. :no:

    ගොඩක් ක්ලාක් වගේ ජොබ් වලට පඩි අඩුයි..අකවුන්ට්ස් ෆීල්ඩ් එකෙත් එහෙමයි..අකවුන්ටන්ට් ට විතරයි ලොකු පඩි..වැඩ කරන උන්ට සොච්චමයි...:rolleyes: හේතුව ඒ වගේ ළමයි ගොඩක් ඉන්න නිසා,..:rolleyes:

    මේසන් බාස් වගේ ජොබ් වලට සමාජයේ පිළිගැනීම අඩුයි..:no: ඔෆිස් වල වැඩ කරන උන්ට පිළිගැනීම වැඩියි..පඩි අඩුයි...ඕකෙන් තමා වර්ග දෙක බැලන්ස් වෙන්නේ..:baffled:

    දැන්නම් බාස් ලාත් ඇඟ පත වෙහෙසන්න අව්වේ ඉන්න කැමති නැහැ..:lol: අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදන්න කොන්ත්‍රාත් කාරයෝ ටිකක් ඇවිත් හිටිය..උන් මහා රෑ වැඩ...දවල්ට අව්ව නිසා ද මන්ද...:rofl: දවල්ට මොකුත් කරන්නේ නැහැ...රෑට ලයිට් දාගෙන එළිවෙනකන් වැඩ..:P අර මිනිස්සුන්ට බර වියදම් කරන්ට් එකටත් :baffled::rofl:

    Sure eketama sama kalu wei kiyela tamai...:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,392
    1
    13,351
    113
    Gotham City
    බාස්ලා ට එහෙම වැඩිපුර ගෙවනවා ඉතින්...හැමෝටම කරන්න බැහැනේ..:baffled:

    කම්පියුටර් වැඩ කරන උන් දැන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙනවා...:rolleyes: ඉස්කෝලේ යන පොඩි උන් පවා වෙබ්සයිට් හෙම හැක කොරන්නේ...:rofl:අනිත් එක ශරීරය වෙහෙසෙන්නේ නැහැනේ.. :no:

    ගොඩක් ක්ලාක් වගේ ජොබ් වලට පඩි අඩුයි..අකවුන්ට්ස් ෆීල්ඩ් එකෙත් එහෙමයි..අකවුන්ටන්ට් ට විතරයි ලොකු පඩි..වැඩ කරන උන්ට සොච්චමයි...:rolleyes: හේතුව ඒ වගේ ළමයි ගොඩක් ඉන්න නිසා,..:rolleyes:

    මේසන් බාස් වගේ ජොබ් වලට සමාජයේ පිළිගැනීම අඩුයි..:no: ඔෆිස් වල වැඩ කරන උන්ට පිළිගැනීම වැඩියි..පඩි අඩුයි...ඕකෙන් තමා වර්ග දෙක බැලන්ස් වෙන්නේ..:baffled:

    දැන්නම් බාස් ලාත් ඇඟ පත වෙහෙසන්න අව්වේ ඉන්න කැමති නැහැ..:lol: අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදන්න කොන්ත්‍රාත් කාරයෝ ටිකක් ඇවිත් හිටිය..උන් මහා රෑ වැඩ...දවල්ට අව්ව නිසා ද මන්ද...:rofl: දවල්ට මොකුත් කරන්නේ නැහැ...රෑට ලයිට් දාගෙන එළිවෙනකන් වැඩ..:P අර මිනිස්සුන්ට බර වියදම් කරන්ට් එකටත් :baffled::rofl:

    පොල් කඩන එකෙක්ටත් ලක්ෂයක් හෙව්ව හැකි බන් දැන්.
    තව අවුරුදු දහයකින් ඇඟවෙහෙසන රැකියාවලට ඉල්ලුම වැඩි , මොකද දැන් රටෙ උගතුන් වැඩි නෙ. එක ගමකට උපාධිදාරීන් 5 ක් 6 ක් ඉන්දැද්දි ගම් තුනක පොල් කඩන්නෙ එකෙක් වෙන්න පුළුවන්. එහෙම උනහම ඌට ඉල්ලුම වැඩි.
    අපෙ රටෙ සමාජ ක්‍රමය අනුව පිළිගැනීම නැහැ ,බැන්ක් එකක ලොන් එකක් ගන්න බැහැ වගෙ කචල් තියෙනවා.
    හැබැයි පොල් කඩන එක මෙසන් වැඩ, ඕස්ට්‍රෙලියාව, එංගලන්තය, ඇමරිකාව වගෙ රටවල් වල පාර්ට් ටයිම් ජොබ් වුණානම් අපෙ පොෂ් මහත්තුරු පැනගෙන කරන්නෙ ඩොලර් 15 වෙ පැයෙ පඩියට.
    අපෙ රටෙ සමාජ ක්‍රමෙ අවුල් බන්. එකයි මෙ සෙරම බොග වෙලා තියෙන්නෙ .
    ​