පොඩ්ඩක් බලන්න එදා කියපු මේ කතාව රට හදන බොරු රෙද්දක් ඇද ගෙන ඉන්න ජේවීපී එකේ රෙදි ගලවලා දානවා සෝමවංශ අමරසිංහ . හොදට හිතුවොත් තේරෙනවා මේ JVP එක කරන්නේ මිනිස්සු ඉස්සරහ රඟපෑමක් කියලා😀😀😀😀