තිත්ත වුනත් ඇත්ත කියන කුම්භ ලග්නය
පවුසි තුමෝගේ ලග්නය වන කුම්භ ලග්නය ගැන හොඳ ලිපියක් මෙවර පලවෙලා තිබුන හින්ද පෝස්ට් කරන්ඩ හිතුව.
මම ගැන නම් ඉතින් 98%ක්ම ඇත්ත.බලන්ඩ අනිත් කුම්භ තුමන්ලාටත් කොහොමද කියල

මම ගැන නම් ඉතින් 98%ක්ම ඇත්ත.බලන්ඩ අනිත් කුම්භ තුමන්ලාටත් කොහොමද කියල