තිත්ත වුනත් ඇත්ත කියන කුම්භ ලග්නය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තිත්ත වුනත් ඇත්ත කියන කුම්භ ලග්නය

    පවුසි තුමෝගේ ලග්නය වන කුම්භ ලග්නය ගැන හොඳ ලිපියක් මෙවර පලවෙලා තිබුන හින්ද පෝස්ට් කරන්ඩ හිතුව.:Pමම ගැන නම් ඉතින් 98%ක්ම ඇත්ත.බලන්ඩ අනිත් කුම්භ තුමන්ලාටත් කොහොමද කියල:rolleyes::rolleyes::rolleyes:


    kumba.jpg