තිත්ත_උනත්_ඇත්ත
තිත්ත උනත් ඇත්ත
hema sinhalayoma konda kewum modayo nemei, mole thiyana niyama sinhalayoth me rate innawa

මුස්ලිම්මු සිංහලුන්ට වඩා ටැලන්ට් එකකින් බිස්නස් කරනවානම්, දියුණු වෙනවනම්, උන් දිහා බලල ඒ විදියටත් තමනුත් බිස්නස් කරන්න උත්සාහ ගන්නේ නැහැ, උන්ගේ බිස්නස්වලට ගහල ඒවාට ගිනි තියනවා. ගිනි තියල ගෙදර ගිහින් කසිප්පු බීල කුඩු ගහල, කටට මොනවහරි වැටෙනකන් අපතයෝ වගේ ඉන්නවා, චන්දයක් තිබ්බම ගිහිල්ල වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති හාල්පාරුවෙක්ට චන්දෙ දෙනවා, තමන්ටවත් ජාතියටවත් වැඩක් ඇති වැඩක් නොකර බොරු බේගල් කොටලා මිනිස්සු අවුලොනවා. මේ සේරම ගොන් කම් කරලා අන්තිමට දෙමළට හම්බයට ක්රිස්තියානිකාරයට බනිනවා උන් නිසාලු රටට කෙල වෙලා තිය්නෙනේ කියල.
town එකේ මුස්ලිම් මිනිස්සු වැඩි වෙලා තියෙන්නේ town එකේ ඉඩම විකුණලා ඒ සල්ලි වලින් ජීවිත කාලෙම නිකන් කකා බිබී ඉන්න plan කරපු කාලකන්නි නිසයි. එකට වෛර කරලා වැඩක් නැහැ!!
උන් බිස්නස් කරල ටවුන් අල්ලනව කියමුකො - සිංහල අපිටත් ඇයි බැරි හරියට ඒක කරල ටවුමම අල්ලන්න. කිරිබත්ගොඩ කුරුණෑගල සිංහල අයනෙ වැඩිපුර බිස්නස්වල ඉන්නේ
ගිනි තියල එලවල දිනන්න පුළුවන්ද?
ඔය පාරට බැස්ස, මුස්ලිම් කඩ ගිනි තියපු උන් කීදෙනෙක්, අවුරුද්දකින්වත් පන්සලකට ගිය උන්ද? අන්තිමට බණකට, දානයකට ගිහිල්ල ඒකට සහබාගිවුනේ කවදද? පන්සලක වැඩකට රුපියල් 100 වත් දීල තියෙනවද මතක ඇති කාලෙක?
කව්ද බන් මෙ පාන්කඩයා.මුන් වගෙ උන්ට තමයි සුදු වෑන් වලින් ගෙනිහින් මොරු පෙන්නන්න ඔනි.යකො ඔය පැති වල සින්හල මුස්ලිම් මිනිස්සු සමගියෙන් හිටියෙ තො ඉපදෙන්නත් කලින් ඉදන්.එ මිනිස්සුන්ට ඉස්සරහටත් සමගියෙන් ඉන්න දිපන්
අපේ මී හරක්ට තේරෙන්නේ නැති දේ තමයි අනුන්ගේ දියුණුවට බාධා කරලා තමන්ට ගොඩ යන්න බෑ කියන එක. තමන්ගේ ජාතිය ගොඩගන්න ඕනේ නම් ආගම රැකගන්න ඕනේ නම් හොඳට ආගම අදහපන් තමන්ගේ ජාතියේ එකාට අත දීපන් එතකොට තමන්ට පෙනෙයි ඒකේ ප්‍රතිපල. කරන්න ඕනේ දේ නැති දේ දන්නේ නැති ජාතිය රකින්න එන ගොබ්බ හරක්
.

un kiyala un owage business walata invest karanawa godak unge palli haraha kiyala.