මුවෝ මරන්න නීතියෙන් Okay da ?
එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?
Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?
Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
ඒකයි ප්රශ්නේ... දඩමස් තියලා යනවනම් කමක් නෑ....පව් අහිංසක සත්තු..දඩයක්කාරයට හුකෝලා ගන්නෙ මේ පාර.kari wada karan nathuwa dada mas kaallak illaganin maru![]()
එලනීතියෙන් තහනම්
වනජීවී එකට නැත්නම් පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්
ලගම පොලිසියට full විස්තර එක්ක එනවාAnnonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
Apo ou man direct nm ynne naවනජීවි එකේ ඉන්න උන්ටත් කැල්ලක් හම්බෙනව නම් ඉතින් උබව මාට්ටු කරනව ඈ
Unta ape numbers balanna puluwan neda119 call කරල කියන්න
Ou neh. Man kohomat direct face to face nm ynne naලගම පොලිසියට full විස්තර එක්ක එනවා
anon කියන්න කිව්වට යටින් ඔක්කොම දෙනවා
අන්තිමට උනුත් ඇවිල්ලා මස් කරගන්නවා
පව් තමයි, ඒත් කරන්න දෙයක් නැහැ
උබට කොහෙවත් යන ඒවා කරගහන්න වෙයි
මන්දකට එහෙම අහුවුනාම වනජීවි එකෙන් එන්න පරක්කු කරනවා
සතා මැරුනම උන් අරන් ගිහින් වැඩේ දෙනවා
Ow.kage hari ekakin deepan. Okin balanawa okkoma.Unta ape numbers balanna puluwan neda
yes, emergency line use කරන්න එපා මේ වගේ ඒවටUnta ape numbers balanna puluwan ned
wanjeewi ekee ewunuth oowata sambanday.මුවෝ මරන්න නීතියෙන් Okay da ?
එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?
Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
රසයි බන්මුවෝ මරන්න නීතියෙන් Okay da ?
එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?
Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
ලගම පොලිසියට full විස්තර එක්ක එනවා
anon කියන්න කිව්වට යටින් ඔක්කොම දෙනවා
අන්තිමට උනුත් ඇවිල්ලා මස් කරගන්නවා
පව් තමයි, ඒත් කරන්න දෙයක් නැහැ
උබට කොහෙවත් යන ඒවා කරගහන්න වෙයි
මන්දකට එහෙම අහුවුනාම වනජීවි එකෙන් එන්න පරක්කු කරනවා
සතා මැරුනම උන් අරන් ගිහින් වැඩේ දෙනවා

මුව මස් කැරි රහයි බං... බඩු තියෙන්නේ යාපනයේ..
View attachment 251679
------ Post added on Jun 3, 2025 at 1:11 AM