තිත්මුවෝ මසට මැරීම සම්බන්ධව

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,835
    13,673
    113
    🤍
    මුවෝ මරන්න නීතියෙන් Okay da ?

    එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?

    Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
    ලගම පොලිසියට full විස්තර එක්ක එනවා
    anon කියන්න කිව්වට යටින් ඔක්කොම දෙනවා
    අන්තිමට උනුත් ඇවිල්ලා මස් කරගන්නවා

    පව් තමයි, ඒත් කරන්න දෙයක් නැහැ
    උබට කොහෙවත් යන ඒවා කරගහන්න වෙයි

    මන්දකට එහෙම අහුවුනාම වනජීවි එකෙන් එන්න පරක්කු කරනවා
    සතා මැරුනම උන් අරන් ගිහින් වැඩේ දෙනවා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,835
    13,673
    113
    🤍
    වනජීවි එකේ ඉන්න උන්ටත් කැල්ලක් හම්බෙනව නම් ඉතින් උබව මාට්ටු කරනව ඈ
    Apo ou man direct nm ynne na
    119 call කරල කියන්න
    Unta ape numbers balanna puluwan neda
    ලගම පොලිසියට full විස්තර එක්ක එනවා
    anon කියන්න කිව්වට යටින් ඔක්කොම දෙනවා
    අන්තිමට උනුත් ඇවිල්ලා මස් කරගන්නවා

    පව් තමයි, ඒත් කරන්න දෙයක් නැහැ
    උබට කොහෙවත් යන ඒවා කරගහන්න වෙයි

    මන්දකට එහෙම අහුවුනාම වනජීවි එකෙන් එන්න පරක්කු කරනවා
    සතා මැරුනම උන් අරන් ගිහින් වැඩේ දෙනවා
    Ou neh. Man kohomat direct face to face nm ynne na
     
    • Sad
    Reactions: Nidarshana_k

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    Unta ape numbers balanna puluwan ned
    yes, emergency line use කරන්න එපා මේ වගේ ඒවට
    119 වලින් call එක direct කරන්නේ උබලගේ ගමේ පොලිසියට

    ඕනම නම් ඔයාලගේ පැත්තේ නම + wildlife කියලා google කරලා regional office එක හොයාගන්න
    උන්ගේ contact එකකට ගන්න
     
    • Like
    Reactions: Psiko

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    මුවෝ මරන්න නීතියෙන් Okay da ?

    එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?

    Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
    wanjeewi ekee ewunuth oowata sambanday.

    wena number ekakin 119 gahanna thama thiyenne.
     
    • Like
    Reactions: Psiko

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මුව මස් කැරි රහයි බං... බඩු තියෙන්නේ යාපනයේ..

    1000018970.jpg

    ------ Post added on Jun 3, 2025 at 1:11 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    මුවෝ මරන්න නීතියෙන් Okay da ?

    එහෙම නැත්තම් පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද?

    Annonymously දැනුම්දෙන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද?
    රසයි බන්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ලගම පොලිසියට full විස්තර එක්ක එනවා
    anon කියන්න කිව්වට යටින් ඔක්කොම දෙනවා
    අන්තිමට උනුත් ඇවිල්ලා මස් කරගන්නවා

    පව් තමයි, ඒත් කරන්න දෙයක් නැහැ
    උබට කොහෙවත් යන ඒවා කරගහන්න වෙයි

    මන්දකට එහෙම අහුවුනාම වනජීවි එකෙන් එන්න පරක්කු කරනවා
    සතා මැරුනම උන් අරන් ගිහින් වැඩේ දෙනවා

    මහ හුත්තෙ පකේ රටක් ඕයි මේකනම් :dull: