තිඹිරිගස්යායෙ උඩුමහලක්
මචංලා මං නැවතිලා ඉන්න තැන උඩ තට්ටුව රෙන්ට් එකට දෙන්න හදන්නෙ.තැන තිඹිරිගස්යායෙ ජානකී හොටෙල් එක ලග.කාමර 2යි කුස්සියයි සාලෙයි බාත්රූම් එකයි.ටයිල් කරල තියෙන්නෙ අලුතින්ම.එන්ට්රන්ස් වෙනමම තියෙන්නෙ ස්ටෙයර් වේ එක.මිදුලෙ වාහනයක් දාන්න පුලුවන්.ගාන රු.30 000 ක් කියනවා.අවුරුද්දක ඇඩ්වාන්ස් ඕනෙලු.ඊට පස්සෙ හැම මාසෙම රු.15 000 ගානෙන ඉතින්.ඕවා තමයි ඉතින් විස්තර.අනේ මචංලා මේ විස්තර ටිකට හරියන රෙන්ට් එකට තැනක් හොයන කවුරුහරි දන්නවානම් මට රිප්ලයි පාරක් හරි මැසේජ් එකක් හරි දානවද?......උදව්වක් විදියට බම්පියක් දාන්න හොදේ..එල..........