වටු පාලනය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    සහතික අැත්ත.ඉල්ලුමට සැපයුම නැහැ මම අහන අහන කඩ වල බඩු ඉවරයි..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,934
    113
    බම්ප්

    වටු බිත්තරයක් කීයක් වෙනවද?වටු බිත්තර වල ගුණ මොනවද ජිම් යන උන්ට හොදයිද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    බම්ප්

    වටු බිත්තරයක් කීයක් වෙනවද?වටු බිත්තර වල ගුණ මොනවද ජිම් යන උන්ට හොදයිද?

    ගොඩක් හොඳයි..පොඩි උන්ටත් ගොඩක් හොඳයි.නිකන් බිත්තර වලට වඩා ගුණයි වටු බිත්තර.කොලෙස්ටෝල් නෑ.

    Nutrient-Rich: Quail eggs are more nutritious and healthier than chicken eggs. ...
    Prevents Cough And Eases Asthma: ...
    Reduces Risk Of Terminal Illnesses: ...
    Promotes Blood Formation: ...
    Boosts Immunity: ...
    Prevents Bladder Stones: ...
    Boosts Libido: ...
    Improves Hair Quality:

    YdAA2S4.jpg
     
    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    Thawa wisthra damma nam hodai

    Patawakuge mila
    pataw 200kata maskata yana wiyadama
    sadena leda ha beheth
    gahanan ona dale size aka
    kama bima denna ona pramanayan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    ඔය පෝස්ට් හෙනම් fishy වගේ නැද්ද බන්
    මොකද ඕව කරන කෙනා හැම මගුලම කරලා තියනවානේ. නොකරපු දේකුත් නැහැ
    ඕක ඔය තරම් ප්‍රොෆිට් තියන වැඩක් නං ඇයි පැටවු 200ක් තියං කරන්නෙ. අනික ඕනම බිස්නස් එකක් ස්කේල් වෙද්දි ප්‍රොෆිට් එක ලීනියර් විදියට වැඩි වෙන්නෙ නැහැනේ බන්
    සත්තු 200ක් හදලා රුපියල් 20000 ලාබ තිවුනට සත්තු 1000ක් හදලා ලක්ශයක් ලාබ හොයන්න බැහැ. මොකද සත්තු 200 තනියම කරගන්න පුලුවන් ඇති, හැබැයි සත්තු 1000 වෙද්දි වැඩට මිනිස්සු ගන්න ඕන වෙයි, විකුනගන්න කලින්ට වඩා අමාරු වෙන්න පුලුවන්, ඒක නිසා අඩුවට දෙන්න වෙයි etc etc.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ko dan ubala kee denek watuwo hadanawada?

    ඔය පෝස්ට් හෙනම් fishy වගේ නැද්ද බන්
    මොකද ඕව කරන කෙනා හැම මගුලම කරලා තියනවානේ. නොකරපු දේකුත් නැහැ
    ඕක ඔය තරම් ප්‍රොෆිට් තියන වැඩක් නං ඇයි පැටවු 200ක් තියං කරන්නෙ. අනික ඕනම බිස්නස් එකක් ස්කේල් වෙද්දි ප්‍රොෆිට් එක ලීනියර් විදියට වැඩි වෙන්නෙ නැහැනේ බන්
    සත්තු 200ක් හදලා රුපියල් 20000 ලාබ තිවුනට සත්තු 1000ක් හදලා ලක්ශයක් ලාබ හොයන්න බැහැ. මොකද සත්තු 200 තනියම කරගන්න පුලුවන් ඇති, හැබැයි සත්තු 1000 වෙද්දි වැඩට මිනිස්සු ගන්න ඕන වෙයි, විකුනගන්න කලින්ට වඩා අමාරු වෙන්න පුලුවන්, ඒක නිසා අඩුවට දෙන්න වෙයි etc etc.
    agree.
    ------ Post added on Mar 11, 2021 at 1:22 AM