ඔය පෝස්ට් හෙනම් fishy වගේ නැද්ද බන්
මොකද ඕව කරන කෙනා හැම මගුලම කරලා තියනවානේ. නොකරපු දේකුත් නැහැ
ඕක ඔය තරම් ප්‍රොෆිට් තියන වැඩක් නං ඇයි පැටවු 200ක් තියං කරන්නෙ. අනික ඕනම බිස්නස් එකක් ස්කේල් වෙද්දි ප්‍රොෆිට් එක ලීනියර් විදියට වැඩි වෙන්නෙ නැහැනේ බන්
සත්තු 200ක් හදලා රුපියල් 20000 ලාබ තිවුනට සත්තු 1000ක් හදලා ලක්ශයක් ලාබ හොයන්න බැහැ. මොකද සත්තු 200 තනියම කරගන්න පුලුවන් ඇති, හැබැයි සත්තු 1000 වෙද්දි වැඩට මිනිස්සු ගන්න ඕන වෙයි, විකුනගන්න කලින්ට වඩා අමාරු වෙන්න පුලුවන්, ඒක නිසා අඩුවට දෙන්න වෙයි etc etc.