දැන් පාවිච්චි කරන වාහනේ එස්ක්චේන්ජ් කරලා වෙන එකක් ගන්න පුළුවන් කාර් සෙල් එකක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
godak sale wala ehema karanawa machan
poddak wahaneth aran gihin katha karala balanna sale eke owner ta
dan thiyena wahane mokakda?
apeth L200 cab ekak sale keepekinma ahala baluwa ex walata
market value (24-25 lakhs) ekaata wada adu offers (18-20) thamai sale kaarayo denne godak welawata
aluth wahana walatath mehemada kiyanna nam danne naha habai
thiyana wahne mokakda ganna one wahneth mokakda kiyala kiyanna
BTW sale walanam karanne ganna wahane watina kamin aduwata aran unge wahne wadimila gahala dena ekana natham ganna wahaneta market price eka dela unge wahene henatama wadi ganakata denawa.
ඔව් ඔහොම සින් එකක් තමා තියෙන්නේ බන් එකනේ අවුල. ලක්ෂ 8ක් විතර අඩුවෙන් ඉල්ලන්නේ, උන්ගේ ගන්න එකට ලක්ෂ 10ක් විතර වැඩියෙන් කියන්නේ එකරලා
ඊයේ මම බැලුවා මේ අවට තියෙන ඒවා හෙන අඩුව බන් ඉල්ලන්නේ එකයි ටිකක් බලන්න බැලුවේ තව