තියෙනඑකෙක් දියල්ල

massina

Active member
  • කවුරු හරි ‍එකෙක් හු** ගන්නේ නැතිව මට වින්ඩෝස් 7 අවුලක් නැතිව වැඩකරන එකක් බාගන්න තැනක් කියපල්ල.. ටොරන්ට් හරි කමක් නෑ

    උඹලට මම විනාඩි 10 යි දෙන්නෙ.............

    Dhekata nawila katata dhagena hapapan...Windows 7 hambuweyi thota...:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙදෝ.......
    උඹට වින්ඩෝස් 7 හෝම් ප්‍රීමියම් හරි ප්‍රොෆෙෂනල් ඔෆිෂල් ඩිරෙක්ට් සිංගල් ලින්ක් ඕනෙ නම් කියපං.....
    අල්ටිමේට් නම් නෑ බං ඔෆිෂල් ලින්ක් එකක්......
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :eek: මොකෝ. කොහොමද බිස්නස් එක හොඳට යනවද
    මේ ලෙඩක් තියෙනවා බෙහෙතක් කියපන්. බඩේ ගල් සීන් එකට දන්නේ නැද්ද මොකක්වත්. ගොන් උත්තර දෙන්න එපා:cool:
    සිංහල බෙහෙත්නම් තියෙනව ගල් දියවෙන්න...
    ඒත් මචං හොද දොස්තර කෙනෙක් අල්ලලා බෙහෙත් ටිකක් ගනින්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පැටියා;9768746 said:
    වෙදෝ.......
    උඹට වින්ඩෝස් 7 හෝම් ප්‍රීමියම් හරි ප්‍රොෆෙෂනල් ඔෆිෂල් ඩිරෙක්ට් සිංගල් ලින්ක් ඕනෙ නම් කියපං.....
    අල්ටිමේට් නම් නෑ බං ඔෆිෂල් ලින්ක් එකක්......
    තැන්ක්ස් මචං............. අරුන් දුන්න එකක් බාන්න දැම්ම බලමු බාල හරි ගියේ නැත්තම්.......
     

    Mozilla

    Well-known member
  • මචන් ඇපල් ඕනි මැෂින් එකකට වැඩද?වින්ඩෝස් සෙවන් වර්ෂන් එක මොකක්ද කියලා මං ඇහුවේ:D:D

    na ban.Apple ekaka wada kapu ekek aye Winodws ekata enne nalu.graphics walatanam pattama apple thama....windows walanam ithin ultimate ekak dagain:yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිංහල බෙහෙත්නම් තියෙනව ගල් දියවෙන්න...
    ඒත් මචං හොද දොස්තර කෙනෙක් අල්ලලා බෙහෙත් ටිකක් ගනින්


    අඩේ සිරාවටම කියන්නේ කාලෙකින් උබේ සිංහල බෙහෙත් ත්‍රෙඩ් එකක් දැක්කේ නෑ බන්...