ආණ්ඩුවේ වැඩකරන රජයේ සේවකයන් පට්ටම ඉරිසියාවයි එකිනෙකාට. උන් තරම් ඉරිසියා කුහක එවුන් මම දැකලම නෑ. කොටින්ම කිව්වොත් එකට ඉන්න එකාව කපල දානවා.
මම ඉන්න ගෙදර කාමර ලුළියට දෙනවා. අවුරුදු 3 කට සැරයක් ආණ්ඩුවේ එවුන් එම්බසියට වැඩට එනවා. ඒ යන එකා අනිත් එන එකාට කාමරය දෙන්නෙ නැ ඉරිසියාවට. මම ඇහුව කවුරු වුනත් ලංකාවෙ එකෙක් නෙ අනික උඔ යන නිසා ඒ කාමරය දුන්නට කමක් නෑ නෙ කියල. ඌ කියනව එයාලත් කට්ට කාල හොයාගන්න දෙන්න ඕනෙ කියල. මම හිතුවෙ ඌ විතරක් මෙහෙම කියල. පස්සෙ බැලුවහම අනිත් අයත් එහෙමයි.. එම්බසිවල වැඩ කරන එවුන් එහෙමයි