කවුරු හරි එකෙක් හු** ගන්නේ නැතිව මට වින්ඩෝස් 7 අවුලක් නැතිව වැඩකරන එකක් බාගන්න තැනක් කියපල්ල.. ටොරන්ට් හරි කමක් නෑ
උඹලට මම විනාඩි 10 යි දෙන්නෙ.............
Dhekata nawila katata dhagena hapapan...Windows 7 hambuweyi thota...

කවුරු හරි එකෙක් හු** ගන්නේ නැතිව මට වින්ඩෝස් 7 අවුලක් නැතිව වැඩකරන එකක් බාගන්න තැනක් කියපල්ල.. ටොරන්ට් හරි කමක් නෑ
උඹලට මම විනාඩි 10 යි දෙන්නෙ.............

ගොන් උලම මට තෝ අහු උනොත් තොගෙ ඇට දෙක ලාච්චුවකට දාල වහල ඇතුලට බලලෙක් දානව පහුරු ගානන්Dhekata nawila katata dhagena hapapan...Windows 7 hambuweyi thota...![]()



සිංහල බෙහෙත්නම් තියෙනව ගල් දියවෙන්න...මොකෝ. කොහොමද බිස්නස් එක හොඳට යනවද
මේ ලෙඩක් තියෙනවා බෙහෙතක් කියපන්. බඩේ ගල් සීන් එකට දන්නේ නැද්ද මොකක්වත්. ගොන් උත්තර දෙන්න එපා![]()
තැන්ක්ස් මචං............. අරුන් දුන්න එකක් බාන්න දැම්ම බලමු බාල හරි ගියේ නැත්තම්.......පැටියා;9768746 said:වෙදෝ.......
උඹට වින්ඩෝස් 7 හෝම් ප්‍රීමියම් හරි ප්‍රොෆෙෂනල් ඔෆිෂල් ඩිරෙක්ට් සිංගල් ලින්ක් ඕනෙ නම් කියපං.....
අල්ටිමේට් නම් නෑ බං ඔෆිෂල් ලින්ක් එකක්......
මචන් හොද කමෙන්ට්ස් තියන ටොරන්ට් එකක් බලල බා ගන්න..ඒක තමයි හොදම විදිය...2.5GB වගේ බාල වැඩ නොකලොත් අපරදෙනෙ බන්![]()





මචන් මල්ටි මීඩියා වලට හොදම මොන වර්ෂන් එකද?

මචන් ඇපල් ඕනි මැෂින් එකකට වැඩද?වින්ඩෝස් සෙවන් වර්ෂන් එක මොකක්ද කියලා මං ඇහුවේOS da uba ahanne? Apple Thama pattama![]()


මචන් ඇපල් ඕනි මැෂින් එකකට වැඩද?වින්ඩෝස් සෙවන් වර්ෂන් එක මොකක්ද කියලා මං ඇහුවේ![]()


තෑන්ක්ස් මචන්na ban.Apple ekaka wada kapu ekek aye Winodws ekata enne nalu.graphics walatanam pattama apple thama....windows walanam ithin ultimate ekak dagain![]()




සිංහල බෙහෙත්නම් තියෙනව ගල් දියවෙන්න...
ඒත් මචං හොද දොස්තර කෙනෙක් අල්ලලා බෙහෙත් ටිකක් ගනින්
අඩේ සිරාවටම කියන්නේ කාලෙකින් උබේ සිංහල බෙහෙත් ත්‍රෙඩ් එකක් දැක්කේ නෑ බන්...




pre activated ekak thiyenawa top badu...link nam mathaka naa oney nam aran ennam![]()
බුදු මල්ලියේ වින්ඩෝස් 7 නුත් එපා... උඹ එන්නත් එපාpre activated ekak thiyenawa top badu...link nam mathaka naa oney nam aran ennam![]()