තියෙනවද නැද්ද?

webcapital

Active member
  • Feb 22, 2009
    483
    117
    43
    තියෙනවද නැද්ද?

    උබල හිතන්නේ නැවත ඉපදීමක් තියෙනවද නැද්ද? :confused::confused:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇත්තටම ඒක ගැටළුවක් බ්‍රදර්. හැමෝම පව් කරන්ඩ බය ඒකනෙ. ඒක එක අතකින් ගත්තොත් පැවැත්මට හොඳයි. දාමරික චන්ඩිකම්වලින් සැලකිය යුතු කොටසක් අයින් කරන්න. සැබෑ නීතියත් අපි මෙලොවෙදි කරන පව් වලින් අපිව ඈත් කරනව.
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ඇත්තටම ඒක ගැටළුවක් බ්‍රදර්. හැමෝම පව් කරන්ඩ බය ඒකනෙ. ඒක එක අතකින් ගත්තොත් පැවැත්මට හොඳයි. දාමරික චන්ඩිකම්වලින් සැලකිය යුතු කොටසක් අයින් කරන්න. සැබෑ නීතියත් අපි මෙලොවෙදි කරන පව් වලින් අපිව ඈත් කරනව.

    බය හිතුන මචන් අර mexican කාරයෝ කරන දේවල් දැකල :sorry: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22805019 said:
    නැවත ඉපදීමක් නැත්නම් ඇයි අපි දැන් ඉපදුනේ /ඉපදිලා ඉන්නේ ? :rolleyes:

    පට්ට තර්කෙ...ලොල්ස්...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    donno ban,අයේ ඉපදෙයිද දන්නේ නැති නිසා ඉපදිච්චි වෙලේ ෆුල් ආතල් එකේ ඉඳල යන්න තමා ප්ලෑන් එක මගේ නම්
     
    Last edited:

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    මරුසිරා;22805019 said:
    නැවත ඉපදීමක් නැත්නම් ඇයි අපි දැන් ඉපදුනේ /ඉපදිලා ඉන්නේ ? :rolleyes:

    එතකොට බන් ඔය පොඩි පොඩි සත්තුත් ආයෙත් ඉපදෙනවා කියලද උබ හිතන්නෙ .. කුබි , මදුරුවෝ වගේ :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආය ඉපදෙනව පව් පින් කියලත් තියෙනව,කෙනෙක් සැප විඳිනව තව කෙනෙක් දුක් විඳිනව මේක පලවෙනි සහ අවසාන උපත නම් දුක් විඳින අයට ලොකු අසාධාරණයක් වෙනව කියල හිතෙන්නෙ නැද්ද :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට බන් ඔය පොඩි පොඩි සත්තුත් ආයෙත් ඉපදෙනවා කියලද උබ හිතන්නෙ .. කුබි , මදුරුවෝ වගේ :rolleyes:

    කුබි මදුරුවෝ කියල නැ ඕන සතෙක් මරිමරි ඉපදෙනවා .අපි කරන කියන දේ අනුව තමයි ඉල්ගේ ඉපදීම වෙන්නේ .එක මනුස්සය්කම් කියල ෆික්ස්ඩ් නැ සමහරවිට බල්ලෙක් හෝ කුබියෙක් වෙන්නත් නැත්නම් දෙවියෙක් වෙන්නත් පුළුවන් .:)

    අපි හැමදාම මැරිලා මිනිහෙක්ම වෙලා ආයේ ආයේ උපදින එකයි අර කුබි මදුරුවෝ වගේ උන් හැමදාම මැරී මැරී එහමම ඉපදෙන එකේ කිසිම ලොජික් එකක් නැ නේද ?

    තමන් මේ ආත්මේ කරන දේවල් අනුව ඊලග ආත්මේ තීරණේ වෙනවා කියන එකේ කිසිම අද්භූත දෙයක් නැ නේද ?:)
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    මරුසිරා;22805194 said:

    ඒකනේ බන් .. අපිට හිතල තීරන ගන්ඩ පුළුවන් .. ඒ අනුව ක්‍රියාන්ත්මක වෙන්ඩ පුළුවන්

    එත් සත්තු කොහොමද එහෙම කරන්නේ .. මස් කන සතෙක්, තව සතෙක්ව මරන්ඩ ඕනෙ ජීවත් වෙන්ඩ .. එක පවක් උනොත් ඒ සතා නැවත නැවත සතෙක් වෙලාම ඉපදෙනවා

    කිසිම logic එකක් නැහැ
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ආය ඉපදෙනව පව් පින් කියලත් තියෙනව,කෙනෙක් සැප විඳිනව තව කෙනෙක් දුක් විඳිනව මේක පලවෙනි සහ අවසාන උපත නම් දුක් විඳින අයට ලොකු අසාධාරණයක් වෙනව කියල හිතෙන්නෙ නැද්ද :rolleyes:

    අඩේ එකනේ මචන් /// :yes::rolleyes::rolleyes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට හිතෙන විදියට නැවත ඉපදීමක් නෑ. මෙහෙම හිතපන් මේ ලෝකේ මිනිස්සු එන්න එන්න පිං ද කරන්නෙ පවුද? පවු කරන්නේ ඉතිම් පවු කරපු එකා ඊලඟ ආත්මෙ සතෙක් වෙලා ඉප දෙන්න ඕන නමුත් වෙන්නෙ මොනවද ජනගහනය වැඩිවෙන එක සත්තු වඳ වෙන එක මෙහෙම හිතද්දි ආයිත් ඉපදීමක් නෑ කියල තමයි මටනම් හිතෙන්නෙ. ලැබුන ආත්මේ ආතල් එකේ ඉඳල මැරිල යන්න ඕන. තව ආත්මයක් ඇති කියල හිතල ජීවත් වෙන එක මෝඩ කමක් නැවත ඉප දීමක් තියනවනම් මේ ලෝකේ ජනගහනය හැමදාම එකම මට්ටමේ තියෙන්න ඕන . වැඩි වෙන්න බෑ . සත්තු මැරිල මිනිස් ආත්මයක් ලබනව කියන්නත් බෑ.අපි මැරිල නැත්තටම නැති වෙලා යනව ඇති. මේ ලෝකෙට නම් අපි ආයිත් ඉපදෙන්නෙ නෑ කියල මට විශ්වාසයි. වෙන ලෝකේක ඉප දෙනවද කියන්න දන්නෙ නෑ. එහෙම වෙන්නත් බෑ මොකද එහෙම වෙනව නම් දැනට තියම තාක්ෂණයට හොයා ගෙන ඇති මැරිල වලේ එහෙම්ම ඉන්නව ඇති ආත්මෙ