තියෙන මොනිටරෙන් 3D බලමුද?
ගොඩක් අය ආසයිනෙ 3D Movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3D මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව
.
මේ 29MB පොඩි player එකක්. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.
හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.
1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)
2. පහලින් තියෙන player එක ඕනි.
Player එක Download කරගෙන Install කලාට පස්සෙ මොකක් හරි Video එකක් Play කරන ගමන් Alt+D ඔබල Mode එක 2D to 3D වලට වෙනස් කරන්න.
. මේ 29MB පොඩි player එකක්. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.