තියෙන මොනිටරෙන් 3D බලමුද?

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
තියෙන මොනිටරෙන් 3D බලමුද?

ගොඩක් අය ආසයිනෙ 3D Movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3D මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P.

මේ 29MB පොඩි player එකක්. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.

හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.

1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)
2. පහලින් තියෙන player එක ඕනි.

Player එක Download කරගෙන Install කලාට පස්සෙ මොකක් හරි Video එකක් Play කරන ගමන් Alt+D ඔබල Mode එක 2D to 3D වලට වෙනස් කරන්න.

captain-america-movie-3d.jpg

:love: http://qqplayer.net/download/ :love:
 
Elaaz

Member
Apr 23, 2012
821
37
0
රතු නිල් කන්නාඩි වලින් බලනකොට හිසරදය එන්නේ නැද්ද. මම කීවේ ටිකක් වෙලා බලනකොට. film එකක් වගේ.
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ට මචං
    රෙප් දෙන්න බෑලු... පස්සෙ සලකන්නම්...
    ඉස්සෙල්ලම වැලක් බලන්න ඕන
     
    sajithgk

    Member
    Aug 27, 2011
    79
    73
    0
    Dallas, Texas
    රතු නිල් කන්නාඩි වලින් බලනකොට හිසරදය එන්නේ නැද්ද. මම කීවේ ටිකක් වෙලා බලනකොට. film එකක් වගේ.

    Film Hall වල දෙන සුදු කන්නාඩිය තියනවනම් මරු :yes::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    3d kannadi kiyak wenawada ban

    Red and Blue එකේ කාඩ්බෝඩ් එක රුපියල් සීයක් වගේ වෙනවා මෙහේ.. ප්ලාස්ටික් එක රුපියල් දෙසියපනහක් තුන්සීයක් වෙනවා.. මම නම් ගොඩක් ෆිල්ම් බානවා 3D.. YIFI දානවනේ රිලීස් වෙච්චි ගමන්..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රතු නිල් කන්නාඩි වලින් බලනකොට හිසරදය එන්නේ නැද්ද. මම කීවේ ටිකක් වෙලා බලනකොට. film එකක් වගේ.

    මුල් දවසෙ බලද්දි අවුල් වෙනවා කොහොමත්.. ඊට පස්සෙ අවුලක් නෑ.. හැබැයි එක ඇහැක් වහල බැලුවාම එකක් රතු පාටට පේනවා, අනික නිල් පාටට පේනවා..:lol:

    එහෙම Red and Blue කන්නාඩි දාලා 3D බලනවා නම් ලොකු මොනිටර් එකක් ඕන.. ඒ වගේම එළිය හොදට තියෙන මොනිටර් එකක් ඕන.. නැත්තං කොලිටියක් නැහැ..
     
    :yes: