තියෙන PC එක gaming කරමු.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තියෙන PC එක gaming කරමු.

    දැන් කාලේ ගොඩක් අයට ඉතින් අඩුම ගානේ. dual core මැසිමක් වත් තියෙනවනේ. අඩුම තරමේ 4GB රැම් එකක්වත් තියෙනවනේ. ඒ උනාට game ගහන්න ගියාම හද්ද චා. VGA එකේ ප්‍රශ්නේ තමයි. දැන් තියෙන VGA ගහන්න බෑ ඒවාට අඩුම ගානේ 500W PSU ඉල්ලනවනේ. අනික PCI power connectors තියෙන්න ඕනේ.

    දැනට තියෙන PSU එක ඒ කිව්වේ අඩුම ගානේ 300W වත් තියෙනවනම් GTX 750 VGA එකක් ගහගන්න විතරයි තියෙන්නේ.

    6 pin connector එකක් ඕනේ නෑ.
    VGA එකට ඕනේ 55W power එකක් විතරයි .
    උපරිම temperature එක < 60 C.

    ලංකාවේ price එක නම් 21,000/- විතර වෙන්නේ. ඒ ගානට ගොඩක් ලාබයි. මොකද power consumption එකයි හැමදේම එක්ක බලද්දී.

    දැනට තියෙන ගොඩක් games high settings වල play කරන්න පුළුවන්.

    geforce-gtx-750-vs-gts-450-performance-chart.png


    index.php


    index.php


    index.php



    youtube videos වලට අනුවනම් මිට වැඩ performance තියෙනවා.
     
    Last edited:

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Bottleneck wenva ban, pc ekama upgrade karanna wenva, anith eka honda monitor eka nattam wadak na mona vga eka dammath