මම දන්නෙත් නෑ බන්.. අදමයි ඇහුවේ.. පව් පොඩි කෙල්ලෙක්.. හේතුව දන්න කෙනෙක් දාගෙන යන්න පහලින්....
ඇඟේ සීනි අඩු වෙලා ලු.
එකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.සල්ලි වැඩක් නෑ කියන්නෙ එකයි, බලපම් ඔය ලොකු ලොකු ඩැල් ගොඩකගෙ ලමයි නැති වෙලා යනවා!
Ubth loku dal ekak neසල්ලි වැඩක් නෑ කියන්නෙ එකයි, බලපම් ඔය ලොකු ලොකු ඩැල් ගොඩකගෙ ලමයි නැති වෙලා යනවා!
illegal moneyසල්ලි වැඩක් නෑ කියන්නෙ එකයි, බලපම් ඔය ලොකු ලොකු ඩැල් ගොඩකගෙ ලමයි නැති වෙලා යනවා!
Salli thamai wadak thiyenneසල්ලි වැඩක් නෑ කියන්නෙ එකයි, බලපම් ඔය ලොකු ලොකු ඩැල් ගොඩකගෙ ලමයි නැති වෙලා යනවා!
නැහැ, මම කියපු දෙ තෙරුම් ගනින්, සල්ලිම විතරක් නෙවි ජිවිතෙ කියන්නෙඑකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.
මගෙ ඇති ලොකුවකුත් නෑ, සල්ලිත් නෑ, ලමයිත් නෑ, ගැනුත් නැ..Ubth loku dal ekak ne
එහෙමමත් නැහැ!...එත් මිනිස්සු සල්ලි වලට වාල් වෙලා,,illegal money
හෙම හිතාන ගියාට හැමොම අන්තිමෙ මැරිලා යනවා, සල්ලි වලින් ගන්න පුලුවන් එකම දෙ ෆන් එක ගන්නවා කියලා හිතාගෙන තව තව දෙවල් අරන් පොට්ටනි ගහන එක විතරයි!Salli thamai wadak thiyenne