තිරානි පීරිස් ගේ දුව නැති වෙලා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    මම දන්නෙත් නෑ බන්.. අදමයි ඇහුවේ.. පව් පොඩි කෙල්ලෙක්.. හේතුව දන්න කෙනෙක් දාගෙන යන්න පහලින්....

    FB_IMG_1683817381824.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්තවී තිබේ.

    ඇය රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේත්, නීතීඥ ගීතාල් පීරිස් මහතාගේත් එකම දියණිය විය. එම පවුලේ නෙතාෂාට සිටින්නේ වැඩිමල් සොයුරෙකු පමණි.

    ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවස්නයේදී හදිසියේ අසනීපවී ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තාවේ.
    කලා ලෝකය සමග සමීප බැඳීමකින් කටයුතු කළ තිරාණි පීරිස් මහත්මිය වෙත මෙම හදිසි වියෝව හේතුවෙන් කණගාටුව පළකරමින් කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කම්පනය හා ශෝකය පළ කර තිබේ.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අනේ පවු . නිවන් සුව අත්වේවා..

    මේ ස්කවිය, අනුරාධය වගේ පට්ට කාලකන්නි මේ වගේ මැරිලා යන්නේ නැ නේ??
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇඟේ සීනි අඩු වෙලා ලු.

    ඒ වගේ ලෙඩ තියන් ඔහොම වෙන රටවල් වලට ඉන්න යවන්න පිස්සුද මංද.අනිවා කවුරුහරි ළගම ඉන්න ඕන ඒ වගේ ලෙඩ තියෙනවනම්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සල්ලි වැඩක් නෑ කියන්නෙ එකයි, බලපම් ඔය ලොකු ලොකු ඩැල් ගොඩකගෙ ලමයි නැති වෙලා යනවා!
    එකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    සල්ලි වැඩක් නෑ කියන්නෙ එකයි, බලපම් ඔය ලොකු ලොකු ඩැල් ගොඩකගෙ ලමයි නැති වෙලා යනවා!
    Ubth loku dal ekak ne
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එකක් දෙකක් අල්ලගෙන generalize කරන්න එපා බන්. දුප්පත් මිනිස්සුන්ගෙ ළමයි කීයක් මැරෙනවද , අඩු ගානේ මෙහෙමවත් දන්නවද ඒවා.
    නැහැ, මම කියපු දෙ තෙරුම් ගනින්, සල්ලිම විතරක් නෙවි ජිවිතෙ කියන්නෙ
    Ubth loku dal ekak ne
    මගෙ ඇති ලොකුවකුත් නෑ, සල්ලිත් නෑ, ලමයිත් නෑ, ගැනුත් නැ..
    illegal money
    එහෙමමත් නැහැ!...එත් මිනිස්සු සල්ලි වලට වාල් වෙලා,,

    Salli thamai wadak thiyenne
    හෙම හිතාන ගියාට හැමොම අන්තිමෙ මැරිලා යනවා, සල්ලි වලින් ගන්න පුලුවන් එකම දෙ ෆන් එක ගන්නවා කියලා හිතාගෙන තව තව දෙවල් අරන් පොට්ටනි ගහන එක විතරයි!
    ------ Post added on May 11, 2023 at 9:09 PM