තිරිඟු පිටි මිල පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,634
    28,639
    113
    ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/329347/තිරිඟු-පිටි-මිල-පහළට
     
    • Like
    Reactions: 2osama and Nadun5

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,817
    113
    නන්දසේන පොන්නයා වැඩ පෙන්නුවා විතරයි. ඌ ඒ වැඩ කරන්නෙ නැතුව රෙද්දෙ ගූ ගිහින් රට දාලා පැනලා දිව්වා. රනිල් ඇවිල්ලා වැඩ කරලා පෙන්නයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඡන්දෙන් පස්සෙ V8 එහෙමත් එයි එහෙනං :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,817
    113
    පිටි අඩු කරාම බඩ පිරෙන්න කෑවට කමක් නෑ බඩ ආවොත් ඇඟ බස්සගන්න පාරට එහෙම බහිනව නෙවේ. ජිම් පලයල්ලා.