ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
- https://www.hirunews.lk/329347/තිරිඟු-පිටි-මිල-පහළට
- https://www.hirunews.lk/329347/තිරිඟු-පිටි-මිල-පහළට