තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    . තිරිසන් මිනිස්සු අතරේ අපි ඉපදිලා නැති එක පිලිබද සියදහස් වාරයක් සතුටු වෙනවා...

    ඒක ඇත්ත මචන් මේක උතුම් රටක් ...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    shit ban me mona karumakkara kamakda? deyiyane e lamayata awasan mohotha wenakanuth pana thibba ban. ko e lamayage demaupiyo? ethana hitapu okkotama wehi nathi hena gahanawa ban ara anthimeta lamayawa ayn kala genu kenata arenna,

    anthimata tharuna ganu kenek awilla lamayawa wadaganne e lamayage ammada ban?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    . තිරිසන් මිනිස්සු අතරේ අපි ඉපදිලා නැති එක පිලිබද සියදහස් වාරයක් සතුටු වෙනවා...
    ඇත්ත කථාව මචන් , එහෙම බලන් ගියාම මේ මාතෘභූමියේ ඉපදෙන්න අපි කොච්චර පිංකරල ඇත්ද? අනික් කාරණය මචන් අපේ ලංකාවේ මිනිස්සු සතෙක් සිවුපාවෙක් දැක්කත් පිහිටවෙන ජාතියක්, එහෙම බලද්දි අපේ රටේ සංස්කෘතිය කොච්චරනම් වැදගත්ද? ඒක නැත්නාස්තිකරල දාන්න මිනිස්සු කොච්චර අද අපිට කුමන්ත්‍රණ දියත් කරනවද , අපේ දේ රැකගන්න අනාගතය රැකගන්න අපිම වග බලාගන්න වෙයි. නැත්නම් නුදුරේම ඔය වගේ දේවල් මෙහෙත් අහන්න දකින්න ලැබෙයි
     

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    ඇත්තමයි මට ඒක බලල ඇඬුන....
    ඒ ලමය මිය ගහිල්ල නම් ඊලඟ ආත්ම දි ලංකාෙෙ ඉපදේවා කියල ප්‍රාර්තනා කරන‍ව මම.
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ලගදි සංවර්ධනය වු රටක සොබාවයද මේ මුන් මොකෙන් දන්නැ සංවර්ධිත සල්ලි තිබුනට සංවර්ධිත නැ එකට තවත් දර්ශක ගොඩක් තියනවා එවා සියල්ලම සපුරන්න ඔනේ සංවර්ධිත රටක ප්‍රධාන සම්පත මිනිසා කො මුන්ට එක නැනේ
    ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද බොහෝ දර්ශක වල උඩින් ඉන්න රටක් අපිට සල්ලි හා සැම දෙනාමට එකලෙස ගරුකිරිමයි නැත්තේ
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    යකෝ මුන් තිරිසන්නුන්ට වඩා අන්තයිනේ ෂික් අප්පිරියයි දැක්කම කාලකන්නි හැතිකරේ