. තිරිසන් මිනිස්සු අතරේ අපි ඉපදිලා නැති එක පිලිබද සියදහස් වාරයක් සතුටු වෙනවා...
ඇත්ත කථාව මචන් , එහෙම බලන් ගියාම මේ මාතෘභූමියේ ඉපදෙන්න අපි කොච්චර පිංකරල ඇත්ද? අනික් කාරණය මචන් අපේ ලංකාවේ මිනිස්සු සතෙක් සිවුපාවෙක් දැක්කත් පිහිටවෙන ජාතියක්, එහෙම බලද්දි අපේ රටේ සංස්කෘතිය කොච්චරනම් වැදගත්ද? ඒක නැත්නාස්තිකරල දාන්න මිනිස්සු කොච්චර අද අපිට කුමන්ත්රණ දියත් කරනවද , අපේ දේ රැකගන්න අනාගතය රැකගන්න අපිම වග බලාගන්න වෙයි. නැත්නම් නුදුරේම ඔය වගේ දේවල් මෙහෙත් අහන්න දකින්න ලැබෙයි. තිරිසන් මිනිස්සු අතරේ අපි ඉපදිලා නැති එක පිලිබද සියදහස් වාරයක් සතුටු වෙනවා...
anthimata tharuna ganu kenek awilla lamayawa wadaganne e lamayage ammada ban?


