තිරිසන්නු

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ara minisu godak dupath eka nissa kisima support ekak na arun salli dela game eka gahala thiyenne dan mewa thiyana nissa oka adenawa ara ganunta hire dima wade set wela athi dan.

    Video කරපු එකාව arrest කරන්න ඕන කිව්ව ලමා කාන්තා එකේ බැල්ලිට වැට මාර බස්සන්න ඕන

    අද ලංකාදීප පත්තරේ දැක්කාද

    1. වීඩියෝ එක එන්න කලින් පොලිසිය පියවර ගන්න ලු හිටියේ.
    2. පරිවාසේ ඉන්නකොට කෙල්ල ආච්චි ගාව ඉන්න බැහැ කියලා තාත්තා ගාවට ගිහින් තියෙන්නේ කැමැත්තෙන් .

    පරිවාස නිලදාරියාගේ පාගා සින් එක ගැන සදහනක් නැහැ :rofl::rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    අද ලංකාදීප පත්තරේ දැක්කාද

    1. වීඩියෝ එක එන්න කලින් පොලිසිය පියවර ගන්න ලු හිටියේ.
    2. පරිවාසේ ඉන්නකොට කෙල්ල ආච්චි ගාව ඉන්න බැහැ කියලා තාත්තා ගාවට ගිහින් තියෙන්නේ කැමැත්තෙන් .

    පරිවාස නිලදාරියාගේ පාගා සින් එක ගැන සදහනක් නැහැ :rofl::rofl:
    :baffled::baffled: kemaththen yay men kiyala
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ මචං
    නරකද නිකං උණට හෙම්බිරිස්සාවකට වගේ බෙහෙත් ගන්න ගිය වෙලාවක දොස්තර කෙනෙක්ට ඕක කිව්ව නං ? උඹට specialist කෙනෙක්ව ලියල දෙයි. ඕක හොඳ කරන්න පුලුවන් තවත් දරුණු වෙනකං ඉන්නෙ නැතුව දැන්ම බෙහෙතක් කරගන්න බලන්න :yes:

    uba doc kenek newe ne. anunta leda tiyenawa eka suwa karanna puluwan kiyanna.anik minissu gana hoya hoya inne nathuwa ara anurayata udaw karapan 3 rakaganna. nathnam uge 3 nath nathi wei.tibbai kiyala ithin oken wadakuth na habai:D:D:yes::yes:;);):D:D:D darunu wela tiyenne anuratyata tissamaharame dan % anna uta behethak aran dipan :D:D:yes::yes::D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    lamayekta gahankota wadiyenma duk wenne. ammala mahansiye nhadala loku karala ugannala university awama e lamai maragena kanna hadana jepponge un:D:yes::yes:;);):D:D 88/89 me rate ammala thathala ugannapu lamai ki denek minimarawanna brainwash karada:D:D:yes:;);):D:D
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්ටනේට් එකෙන් වීඩියෝ එක අයින් කරලා නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇයි උබලෑ ගෝඨා සර් දුන්න අන්ලිමිටඩ් ‍ඔයා බටේ පැකේජ් එකෙං වීඩියෝ එක ඩෞන්ලෝඩ් කලේ නැද්ද :P

    50kg දේශපාලනේ නැති තැන වල දේශපාලනේ එපා ගුගල් ලුන් වලින් බාන ගමන්