Du'a Khalil Aswad කියන වයස 17 තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල ප්රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු, බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක සත්ව හිංසනය ගැන තවත් කතා කරලා මොකටද? මුලින්ම මේ තරුණියට හොඳටම පහර දීල විනාඩි 30ක් යනකම්ම ගල්වලින් ගහල තියනවා. මේක කරලා තියෙන්න ප්රසිද්දියේ, අහල පහල හිටපු ඔක්කොම මිනිස්සු ගල් ගහන වැඩේට සහබාගි වෙලා තියනවා. මේ ආගම මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...ඔවු මේක තමා ලෝකේ තියන
.. මුන්ට යන්න ආත්මයක් නෑ... හිතල බලන්න, ආදරේ ගොඩක් සුන්දර දෙයක්, ආදරේ කලා කියලා එත්මේ පුංච් අහිංසක කෙල්ලට මේ තිරිසන් මුස්ලිම් හැත්ත කරලා තියන අපරාධය කෙතරම් දරැණුද? මේ වගේ දේවල් අදටත් වෙනවා එත් අපිට වැඩිය අහන්න ලැබෙන්නේ නෑ. වාසනාවකට මෙවන් අපරාධ අප සිරිලක තුල නෑ... එ වගේ දෙයක් අප ජීවත්ව සිටිනකන් සිදුවෙන්න දෙන්නෙත් නෑ...












