~තිරිසන්~අසික්කිත~මිනිස්~

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ඉන්දියාවෙ විතරක් නෙමෙය් ලන්කාවෙත්, ලෝකෙ අනිත් රටවලත් ඔය වගේ හැසිරෙන මිනිස්සු ඕන තරම් ඉන්නව. නමුත් දකුනු ආසියා රටවල ඔය තත්වය වැඩියි. හේතුව දකුනු ආසියා රටවල මිනිස්සුන්ගෙ ඔලුවලට ඉපදුන දවසෙ ඉන්දන්ම දාන්නෙ සාම්ප්‍රදායික මත, ආගම, ජාතිය, දේශප්‍රේමය වගේ දේවල් වලින් දකුනු ආසියාතික මිනිස්සු අන්ධ කරවල තියෙන්නෙ. හැම රටකම මිනිස්සු එකය්, හැමෝටම අපි ගරු කරන්න ඕන කියල ඔය මිනිස්සුන්ට කියල දීල තිබ්බනම් ඕක වෙන්නෙ නැහැනෙ. මාධ්‍යය උනත් ඔය මත වෙනස් කරන්න උත්සහ කරන්නෙ නැත්තෙ උන්ට හම්බ කරන්න පුලුවන් මිනිස්සු මෝඩයො වෙලා ඉන්නකන් විතරක් නිසා. ඕකට හොන්දම උදාහරනය තමය් ලන්කාවෙ දැන් මාධ්‍යය පවතින තත්වය. මිනිහෙක්ට ජීවිතේට යමක් ගන්න තියෙන වැඩසටහන් හෝ ටෙලි නාට්‍යයක් හැදෙන්නෙ කොච්චර කලාතුරකින්ද. ඉතින් ලිඳේ ඉන්න ගෙම්බො ටික වගේ ඉන්න මිනිස්සු තවත් ලිඳ ඇතුලටම ඇදල දාන එක තමය් ආසියාවෙ ජනමාධ්‍යය හා දේශපාලකයො කරන්නෙ.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කියන එක වැරදි බන් ඔය බ්ලොග් එකෙන් ඌට සතපහක් වත් ලැබෙන්නෙ නැ :no:
    ඒ නිසදැස උබද මචන් ලිව්වෙ:rolleyes: ලස්සනට ලියලා තියෙනවා පට්ට බන්z
    :)

    Mama Nam Thama Original Eka Dekke Ne
    Meya Me Horakam Harai Kiyanne Ara Blog Eke Name Eka Dapu Nisada Danne Ne
    Copyright Tag Ekak Wenna Ethi E
    Mu Wage Ewunta Owa Therenne Ne
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අපි නැවත ඉන්දියාවට කවමදාවත්Cricket World cup එක ගන්න නොලැබේවා !!!!කියලා ප්‍රාර්ථනා කරමු.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    indiyawa gahana gahana hema match 1ma peradewa
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    208786_1910470970344_1498970483_32073654_1818193_n.jpg

    ඇත්ත කතාව... ඒත් කතාව දාපු එකා... ඒ වගේම සවුත්තු වැඩක් කරලා තියෙනවා. මේක ලියපු මනුස්සයාගේ නම අයින් කරලා... තමන්ගේ Site එකේ නම දාගෙන....
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com

    ඇත්ත කතාව... ඒත් කතාව දාපු එකා... ඒ වගේම සවුත්තු වැඩක් කරලා තියෙනවා. මේක ලියපු මනුස්සයාගේ නම අයින් කරලා... තමන්ගේ Site එකේ නම දාගෙන....
    :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    mokata giyada oya balu ratata.mama nam okunge rate hadana baduwak wath salli deela ganne naha.maha sakkili
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉන්දියාවෙ විතරක් නෙමෙය් ලන්කාවෙත්, ලෝකෙ අනිත් රටවලත් ඔය වගේ හැසිරෙන මිනිස්සු ඕන තරම් ඉන්නව. නමුත් දකුනු ආසියා රටවල ඔය තත්වය වැඩියි. හේතුව දකුනු ආසියා රටවල මිනිස්සුන්ගෙ ඔලුවලට ඉපදුන දවසෙ ඉන්දන්ම දාන්නෙ සාම්ප්‍රදායික මත, ආගම, ජාතිය, දේශප්‍රේමය වගේ දේවල් වලින් දකුනු ආසියාතික මිනිස්සු අන්ධ කරවල තියෙන්නෙ. හැම රටකම මිනිස්සු එකය්, හැමෝටම අපි ගරු කරන්න ඕන කියල ඔය මිනිස්සුන්ට කියල දීල තිබ්බනම් ඕක වෙන්නෙ නැහැනෙ. මාධ්‍යය උනත් ඔය මත වෙනස් කරන්න උත්සහ කරන්නෙ නැත්තෙ උන්ට හම්බ කරන්න පුලුවන් මිනිස්සු මෝඩයො වෙලා ඉන්නකන් විතරක් නිසා. ඕකට හොන්දම උදාහරනය තමය් ලන්කාවෙ දැන් මාධ්‍යය පවතින තත්වය. මිනිහෙක්ට ජීවිතේට යමක් ගන්න තියෙන වැඩසටහන් හෝ ටෙලි නාට්‍යයක් හැදෙන්නෙ කොච්චර කලාතුරකින්ද. ඉතින් ලිඳේ ඉන්න ගෙම්බො ටික වගේ ඉන්න මිනිස්සු තවත් ලිඳ ඇතුලටම ඇදල දාන එක තමය් ආසියාවෙ ජනමාධ්‍යය හා දේශපාලකයො කරන්නෙ.

    :yes:REP denna bahalu:(
     
    ඒ අතින් අපේ ලංකාවේ මිනිස්සු රත්ත්‍රං.... :) මොනවා උනත් දුක තිබ්බත් සතුටු වෙනවා අපේ සිංහ කොල්ලෝ ගැන :)

    අනිවා...... ඉන්දියාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන්ට මොනවත් කරගන්න බෑ කියල.... ලබන සැරේ මුන්ට ඇපත් නැතිවෙන්න ගහල cup එක උස්සන්න අපේ සිංහයන්ට හැකිවේවා........
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    yah india suck dekke nedda Amir kaanla Prithi sintala ahema dagalapu heti matanam mona loka kusalane dinnat wedak ne ban me para eka nethuwa :( 2015 t lankawai indiawai final awith lankawa dinanna oni oya yakkunge pada bahinna