එහෙම කියන එක වැරදි බන් ඔය බ්ලොග් එකෙන් ඌට සතපහක් වත් ලැබෙන්නෙ නැ
ඒ නිසදැස උබද මචන් ලිව්වෙලස්සනට ලියලා තියෙනවා පට්ට බන්z
![]()
අපි නැවත ඉන්දියාවට කවමදාවත්Cricket World cup එක ගන්න නොලැබේවා !!!!කියලා ප්‍රාර්ථනා කරමු.








ඇත්ත කතාව... ඒත් කතාව දාපු එකා... ඒ වගේම සවුත්තු වැඩක් කරලා තියෙනවා. මේක ලියපු මනුස්සයාගේ නම අයින් කරලා... තමන්ගේ Site එකේ නම දාගෙන....


ඉන්දියාවෙ විතරක් නෙමෙය් ලන්කාවෙත්, ලෝකෙ අනිත් රටවලත් ඔය වගේ හැසිරෙන මිනිස්සු ඕන තරම් ඉන්නව. නමුත් දකුනු ආසියා රටවල ඔය තත්වය වැඩියි. හේතුව දකුනු ආසියා රටවල මිනිස්සුන්ගෙ ඔලුවලට ඉපදුන දවසෙ ඉන්දන්ම දාන්නෙ සාම්ප්‍රදායික මත, ආගම, ජාතිය, දේශප්‍රේමය වගේ දේවල් වලින් දකුනු ආසියාතික මිනිස්සු අන්ධ කරවල තියෙන්නෙ. හැම රටකම මිනිස්සු එකය්, හැමෝටම අපි ගරු කරන්න ඕන කියල ඔය මිනිස්සුන්ට කියල දීල තිබ්බනම් ඕක වෙන්නෙ නැහැනෙ. මාධ්‍යය උනත් ඔය මත වෙනස් කරන්න උත්සහ කරන්නෙ නැත්තෙ උන්ට හම්බ කරන්න පුලුවන් මිනිස්සු මෝඩයො වෙලා ඉන්නකන් විතරක් නිසා. ඕකට හොන්දම උදාහරනය තමය් ලන්කාවෙ දැන් මාධ්‍යය පවතින තත්වය. මිනිහෙක්ට ජීවිතේට යමක් ගන්න තියෙන වැඩසටහන් හෝ ටෙලි නාට්‍යයක් හැදෙන්නෙ කොච්චර කලාතුරකින්ද. ඉතින් ලිඳේ ඉන්න ගෙම්බො ටික වගේ ඉන්න මිනිස්සු තවත් ලිඳ ඇතුලටම ඇදල දාන එක තමය් ආසියාවෙ ජනමාධ්‍යය හා දේශපාලකයො කරන්නෙ.
REP denna bahalu
ඒ අතින් අපේ ලංකාවේ මිනිස්සු රත්ත්රං....මොනවා උනත් දුක තිබ්බත් සතුටු වෙනවා අපේ සිංහ කොල්ලෝ ගැන
![]()