ලංකාවේ බුර්කා තහනම් පකිස්ථාන අගමැතිගේ විරෝධය නිසා ඉවත් කරපු පාලකයන්ගෙන් මේකට action එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?
කොන්ද පන තියෙන ආන්ඩුවක් නම් මෙලහකට පාකිස්තාන තානාපතිව ගෙන්නලා මේගැන ප්‍රශ්න කරලා. මේ කේස් එක ජාත්‍යන්තරයට ගෙනිහින් පකිස්තානයට විරුද්ධව ජාත්‍යන්තර pressure එකක් යොදවනවා