තිරිසන් මිනිස්සු

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    තිරිසන් මිනිස්සු

    තිරිසන් මිනිස්සු මුන්ට හිතක් පපුවක් නැද්ද මන්ද බන් මට මේ video එක බලද්දී හිතට මාර දුකක් දැනුනා :(:(

    අදාල සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්..

    මිනිසාගේ ළඟම මිතුරා බල්ලා කියලා කියමක් තියෙනවා.
    ඒ තරමට මිනිස්සුන්ට සමීප සත්ව කොට්ඨාසයක් තමයි බල්ලා.

    මනුස්සයෙකුට කොයි තරම් දේවල් කළත් එක වරදක් වුණොත් අමතක වෙනවා කියලත් බල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඒක ජීවිතේ තියෙනකං ඌට මතක තියෙනවා කියලත් කතාවක් තියෙනවා.

    අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මොරටුව සරසවියෙන් වාර්තා වුණු සිද්ධියක් නිසා.
    මොරටු කැම්පස් එකේ නිදහසේ හිටපු බලලන් අමානුෂික විදිහට අල්ලන්න හදපු සිදුවීමකුයි එහි තිබෙන්නේ.

    බෙහෙතක් විඳලා ලොකු වේදනාවකින් හැමතැනම වැටි වැටී ඇඟට පණක් නැතිව බල්ලන් වේදනාවෙන් ලතෝනි දෙනවා.

    මේ විදිහට බල්ලන් 23 දෙනෙකු රැගෙන ගොස් තිබෙන අතර ඔවුන් රැගෙන ගියේ කුමන ස්ථානයකටද යන්න කිසිදු තොරතුරුක් නැති බවයි වාර්තා වන්නේ.

    මොරටු සරසවියේ සිසුවෙක් අප සමග පැවසුවේ එලෙස රැගෙන ගිය බල්ලන් මේ වනවිට මරාදමා වලදමා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

    හදවත් කම්පා කරන මේ සිද්ධිය ගැන සත්ව අයිතීන් සුරැකීමේ බලකාය නම් සංවිධානයක් විසින් හොයලා බලන්න මොරටුව සරසවියට ගියත් මේ වැඩේ කරන්නේ කවුද, මේ සත්තු අරන් යන්නේ කොහෙටද කියන එක එතන ආරක්ෂක අංශයේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ.

    කොහොම වුණත් ජපුර, වගේම කලුබෝවිලත් මේ විදිහටම සිද්ධි ඇතිවුණා කියලයි ඔවුන් අපිට කිව්වේ.

    මෙම සිද්ධියට විරෝධය පා මොරටු සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ.
    මෙම සතුන්ගෙන් කරදරයක් සිදුවනවානම් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂිතව ඔවුන්ට හිංසාවක් නොමැතිව අදාල ස්ථානයකට රැගෙන යාම බලධාරීන් සතු වගකීමක් නොවේද..?
    මෙම වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට හදවත් සංවේදී වන්නේ එම සත්වයා විඳින වේදනාව හදවතට දැනෙන නිසාවෙන්.
    සතෙකුට මේ විදිහට හිංසා කරන එක කිසිම විදිහකින් අනුමත කරන්න බෑ.

    සරසවි සිසුවියක් විසින් අදාල සිද්ධියේ වීඩියෝ පෙලක් මුහුණුපොත හරහා මුදාහැර තිබුණත් එය ඇයටද ඉවත්කිරීමට බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
    බුදුන් වැඩි පිංබිමක මෙවැනි පව්කාර සිදුවීම් ඇතිවීම කණගාටුවට කරුණක් බවයි සිද්ධිය ගැන අදහස් දක්වමින් සරසවි සිසුන් බොහෝ දෙනෙකු පැවසු ෙව්.

    මේ වැඩේ කරපු විදවන්න ඕනේ මේ අහිංසක සතා විදවන :angry::angry:විදිහටම
     
    Last edited:
    • Like
    Reactions: Philosopher

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    bump මේ වැඩේ කරපු විදවන්න ඕනේ මේ අහිංසක සතා විදවන විදිහටම
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    meka balala as deken kandulu awa machan. aththata kiyanne :) me wage wada karana ewunta wenama apayak hoyanna wenawa
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    meka balala as deken kandulu awa machan. aththata kiyanne :) me wage wada karana ewunta wenama apayak hoyanna wenawa

    අඩෝ හිතලා බලහන් කොච්චර වේදනාවකින්ද වූ කෑ ගහන්නේ අපේ ගෙදරත් බල්ලේක් ඉන්නවා බන් .. :sorry::sorry:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අඩෝ හිතලා බලහන් කොච්චර වේදනාවකින්ද වූ කෑ ගහන්නේ අපේ ගෙදරත් බල්ලේක් ඉන්නවා බන් .. :sorry::sorry:

    minissu saththuntath wada thirisan wela :)
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Hena gahanawa munta. Hombata aninna ekek na ne

    හුට්ටේ security නේ බන් තියන්නේ මුන්ගේ බල්ලොනේ 20 ගාණක් මරනකන් මුන් දන් නැ
    :frown::frown:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    හුට්ටේ security නේ බන් තියන්නේ මුන්ගේ බල්ලොනේ 20 ගාණක් මරනකන් මුන් දන් නැ
    :frown::frown:

    munta barida bang ballonta wanda injection gahala meka palanaya karanna ? maralamai prashna visandanna hadanne
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    munta barida bang ballonta wanda injection gahala meka palanaya karanna ? maralamai prashna visandanna hadanne

    එහෙම කරන්න පුළුවන් බන් එත් මේ කලකන්නි හදන්නේ මරලා දන්නා එක ලේසි නිසා කරන්න :(:(
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    munta barida bang ballonta wanda injection gahala meka palanaya karanna ? maralamai prashna visandanna hadanne
    ඉස්සර අපි පොඩි කාලේ බලු වෑන් එක කියල එකක් එනවා. ඇවිල්ලා දඩාවතේ යන බල්ලෝ සෙට් එකම අල්ලන් යනවා. ගෙනිහින් මරලා දානවා කියල තමයි කියන්නේ. පස්සේ එහෙම බල්ලෝ මරණ එක තහනම් කළා. මේක හරියටම sure නෑ මතක විදියට චන්ද්‍රිකාගේ පුතා පශුවෛද්‍යවරයෙක් හින්දා එයාගේ ඉල්ලීමට චන්ද්‍රිකා බල්ලෝ මරණ එක තහනම් කළා වගේ මතක. දැන් කරන්නේ දඩාවතේ යන උන් අල්ලලා බෙහෙත් විදලා operation කරලා අත අරින එක. operation කරපු බැල්ලියන්ව අඳුරගන්ඩ පුළුවන් වෙන්ඩ එක කනක කොන 1 cm විතර කෑල්ලක් කපනවා.
     
    :yes::yes: ඔව් ඔව් එහෙම කාලයක් තිබුනා
     
    saththu maranne nathuwa wanda injection witharak gahanawanam hondai :)