තිරිසන් මිනිස්සු

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    හැඟීම් පස්සෙ දිව්වම අකාලේ විනාශ වන්නෙ මෙලොව එළිය දකින්න ඉන්න ළපටි දිළින්දන්
    😢
    😢
    මේ තරම් පවක් තවත් නැ
    😢
    දරුවො නැති අම්මලා කොයි තරම් ඉන්නවද හදා ගන්න දුන්නත් පින්

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    ලමයි නැතිව මිනිස්සු කොච්චර දේවාල, දොස්තරලා පස්සෙ යනවාද. :( :(