තිරිසනුන් කවුද....?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලංකාවෙ මුන් projects කරන පලාත් වල බල්ලො නැති වෙනවනෙ​

    :(:yes: අපි ඉතින් රස කර කර කෑවට BBQ දාලා, ඔය මස් කෑල්ල පිටිපස්සේ ඉන්නේ අසරණ සතෙකුගේ මරණීය වේදනාවයි කරකියාගන්න බැරිකමයි තමයි :( මාත් පුලුවන් තරම් අඩු කරන්න තමයි බලන්නේ. එකපාරට ඕවා නවත්තන්න අමාරුයි. අපේ ගෙදරට දැන් මස් ගේනවා සෑහෙන්න අඩුයි
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    hark mas - ammo paw
    kukula - echchara aulak na
    malu - kamak na
    halmassa - adala nane

    :sorry::sorry::sorry::sorry:

    ශරීරය ලොකු වෙනද වෙන්ඩ මැරෙද්දි දැනෙන වේදනාව වැඩි.
    එකනේ අපායේ සත්වයන්ගේ ශරීරය යොදුන් ගණන් ලොකු.
    සත්තු මරණ එක පවක්. එත් ලොකු සත්තු මරද්දී උන්ට දැනෙන වේදනාව වැඩි. එක හින්ද ලොකු පවක්.
    මදුරු වෙක්ට වගේ එක පාරක් ගැහුවම් ඌ වත් දන්නේ නැතුව ඌ මැරෙනවා.
    බල්ලෙක් හරකෙක් වගේ සතෙක් ගොඩක් දුක් විදිනවා මැරෙද්දි.
    මනුස්සයෙක් ඔය ඔක්කොටම වඩා වෙනස්. මනුස්සයෙක් මැරෙද්දි මානසිකව ගොඩක් විදවාන්ව. එක ලොකුම පවක්.
    ලොකු සතෙක් මැරෙද්දි ගොඩක් විදවනවා කියල අපි දන්නවා. දැන දැන කරන්නේ. චේතනා හඳු භික්කවේ කම්මන් වදාමි. චේතනාව තමා කර්මය වෙන්නේ.
    කොහොමත් මොන සතෙක් මැරුවත් පව්