තිරිසනුන් දැකල තියෙද?

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
තිරිසනුන් දැකල තියෙද?

:(:(:(

21291415_858908157605795_1199140878_n.jpg
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔය වගේ දේවල් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් කෙලවරක් නෑ ඕවා දැකලා හිත නරක්කරගන්න, කේන්තිගන්න ගියොත්. ඉතින් හොදම දේ ඔවා නොබල ඉන්න එකයි. ඔය මිනිස්සු තමන් කරගත්ත කර්මය යම් දවසක ගෙවලා දායි.
 
Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
ඔය වගේ දේවල් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් කෙලවරක් නෑ ඕවා දැකලා හිත නරක්කරගන්න, කේන්තිගන්න ගියොත්. ඉතින් හොදම දේ ඔවා නොබල ඉන්න එකයි. ඔය මිනිස්සු තමන් කරගත්ත කර්මය යම් දවසක ගෙවලා දායි.

හ්ම් චීනෙද කොහෙද බලු මස් කනවලු. මොන සතත් මරන එක පව් තමා. කවුරුත් ආසයිනේ ජීවත් වෙන්න. ඒ නිදහස උදුරගන්න නරකයි. :( නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ. :no:
 
Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
oyath kala ethi balu mas oya kiwata elu mas kiyala hitala :P .

:no:
මං මස් මාලු කාලත් නැහැ කන්නෙත් නැහැ. පව් පින් බලාගෙන නම් නෙමෙයි.
තාත්තා මට පොඩි කාලෙ ඉදන් කවලා නැහැ මස් මාලු. තාත්තත් වෙජිටේරියන්. ඒ නිසා මං කන්නෙ නැහැ. කන්න ආසාවක් ඇවිල්ලත් නැහැ.
 
Ranil Clean

Member
Aug 15, 2017
214
20
0
ඔය වගේ දේවල් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් කෙලවරක් නෑ ඕවා දැකලා හිත නරක්කරගන්න, කේන්තිගන්න ගියොත්. ඉතින් හොදම දේ ඔවා නොබල ඉන්න එකයි. ඔය මිනිස්සු තමන් කරගත්ත කර්මය යම් දවසක ගෙවලා දායි.

:cool::cool:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම් චීනෙද කොහෙද බලු මස් කනවලු. මොන සතත් මරන එක පව් තමා. කවුරුත් ආසයිනේ ජීවත් වෙන්න. ඒ නිදහස උදුරගන්න නරකයි. :( නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ. :no:

    ආසාව කියන දේ මිනිස් conciouness එකත් එක්ක බැදිච්ච දෙයක්... එක සත්තුන්ටත් තියනවා කියල හරියටම කියන්න බෑ...
    සත්තු මරණ එක හරි කියනවා නෙමෙයි...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හ්ම් චීනෙද කොහෙද බලු මස් කනවලු. මොන සතත් මරන එක පව් තමා. කවුරුත් ආසයිනේ ජීවත් වෙන්න. ඒ නිදහස උදුරගන්න නරකයි. :( නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ. :no:

    බලු මස් ලංකාවේත් කනවා. මට මේක එකෙක් කිව්වේ. සමහර මස්කඩවල උන් එළුමස් වෙනුවට බළු මස් විකුණනවාලු. බලු මස් ලාබයි, රසයත් ටිකක් එකවගේ නිසා හොයාගන්න බෑ. ඒවගේම ලංකාවේ නැවතිලා ඉන්න සමහර චීන කොරියන් උන් කාටහරි කියවලා බල්ලෝ අල්ලගෙන මරලා කනවා. පොඩ්ඩක් චීන්නු ගැවසෙන කන්ස්ට්‍රක්සන් හරියක බලන්න එක බල්ලෙක් නෑ.

    නිර්මාංශ වෙන එක හොදයි. නමුත් ඒක වියදම් සහිතයි. මස්වලින් ලැබෙන ගුණ ගන්න එලවලු හොදට කන්න ඕනේ, නමුත් ඒක සෑහෙන්න වියදම් වෙන වැඩක්. කුකුල් මස් කිලෝ එකක් රුපියල් 450,500 වගේ වෙන්නේ, නමුත් ඔය ගනට මස් වලින් ලැබෙන ගුණ ගන්න එලවලු ගන්න පුලුවන්ද කිලෝගණන්?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    එකට තමයි මල්ටි විටමින් tablet තියෙන්නෙ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ආසාව කියන දේ මිනිස් conciouness එකත් එක්ක බැදිච්ච දෙයක්... එක සත්තුන්ටත් තියනවා කියල හරියටම කියන්න බෑ...
    සත්තු මරණ එක හරි කියනවා නෙමෙයි...

    හ්ම්. එච්චර දැනුමක් නෑ මට නම්. ඒත් කාගෙවත් ජීවිතයක් උදුරගන්න අයිතියක් නෑ අපිට.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    බලු මස් ලංකාවේත් කනවා. මට මේක එකෙක් කිව්වේ. සමහර මස්කඩවල උන් එළුමස් වෙනුවට බළු මස් විකුණනවාලු. බලු මස් ලාබයි, රසයත් ටිකක් එකවගේ නිසා හොයාගන්න බෑ. ඒවගේම ලංකාවේ නැවතිලා ඉන්න සමහර චීන කොරියන් උන් කාටහරි කියවලා බල්ලෝ අල්ලගෙන මරලා කනවා. පොඩ්ඩක් චීන්නු ගැවසෙන කන්ස්ට්‍රක්සන් හරියක බලන්න එක බල්ලෙක් නෑ.

    නිර්මාංශ වෙන එක හොදයි. නමුත් ඒක වියදම් සහිතයි. මස්වලින් ලැබෙන ගුණ ගන්න එලවලු හොදට කන්න ඕනේ, නමුත් ඒක සෑහෙන්න වියදම් වෙන වැඩක්. කුකුල් මස් කිලෝ එකක් රුපියල් 450,500 වගේ වෙන්නේ, නමුත් ඔය ගනට මස් වලින් ලැබෙන ගුණ ගන්න එලවලු ගන්න පුලුවන්ද කිලෝගණන්?

    එයාලට ඉතිං අනිත් රටවල අය කුකුල් මස්, හරක් මස් කනවා වගේ සාමාන්‍යය මස් වර්ගයක් වගේ දැනෙනවා ඇති බලු මස් කියන දේත්.

    එහෙම නෑ තියෙනවා එළවලු වර්ග. මට මෙච්චර කාලයකට එහෙම ලෙඩක් හැදිලා නැහැ. විටමින් අඩු වෙලා. :no: