ඔය වගේ දේවල් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් කෙලවරක් නෑ ඕවා දැකලා හිත නරක්කරගන්න, කේන්තිගන්න ගියොත්. ඉතින් හොදම දේ ඔවා නොබල ඉන්න එකයි. ඔය මිනිස්සු තමන් කරගත්ත කර්මය යම් දවසක ගෙවලා දායි.
නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ. 
oyath kala ethi balu mas oya kiwata elu mas kiyala hitala.

ඔය වගේ දේවල් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් කෙලවරක් නෑ ඕවා දැකලා හිත නරක්කරගන්න, කේන්තිගන්න ගියොත්. ඉතින් හොදම දේ ඔවා නොබල ඉන්න එකයි. ඔය මිනිස්සු තමන් කරගත්ත කර්මය යම් දවසක ගෙවලා දායි.

හ්ම් චීනෙද කොහෙද බලු මස් කනවලු. මොන සතත් මරන එක පව් තමා. කවුරුත් ආසයිනේ ජීවත් වෙන්න. ඒ නිදහස උදුරගන්න නරකයි.නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ.
![]()

බලු මස් ලංකාවේත් කනවා. මට මේක එකෙක් කිව්වේ. සමහර මස්කඩවල උන් එළුමස් වෙනුවට බළු මස් විකුණනවාලු. බලු මස් ලාබයි, රසයත් ටිකක් එකවගේ නිසා හොයාගන්න බෑ. ඒවගේම ලංකාවේ නැවතිලා ඉන්න සමහර චීන කොරියන් උන් කාටහරි කියවලා බල්ලෝ අල්ලගෙන මරලා කනවා. පොඩ්ඩක් චීන්නු ගැවසෙන කන්ස්ට්රක්සන් හරියක බලන්න එක බල්ලෙක් නෑ.
නිර්මාංශ වෙන එක හොදයි. නමුත් ඒක වියදම් සහිතයි. මස්වලින් ලැබෙන ගුණ ගන්න එලවලු හොදට කන්න ඕනේ, නමුත් ඒක සෑහෙන්න වියදම් වෙන වැඩක්. කුකුල් මස් කිලෝ එකක් රුපියල් 450,500 වගේ වෙන්නේ, නමුත් ඔය ගනට මස් වලින් ලැබෙන ගුණ ගන්න එලවලු ගන්න පුලුවන්ද කිලෝගණන්?
ආසාව කියන දේ මිනිස් conciouness එකත් එක්ක බැදිච්ච දෙයක්... එක සත්තුන්ටත් තියනවා කියල හරියටම කියන්න බෑ...
සත්තු මරණ එක හරි කියනවා නෙමෙයි...