....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ලෝකෙ ගොඩක්
රටවල් දැන් පවතින්නෙ ඔයවගේ තත්වයක් උඩ යාලු
හැමොම බල තන්හාවෙන් සල්ලිවලට තියෙන කැදර කමින්
ඇස් අන්දකරගෙන,ආර්ත්මාර්ත කාමී සත්තු ජාතියක් බවට පත් වෙලා තියෙන්නෙ
සමහර උදවිය ඒ රටවල තියෙන දියුණුව ගැන පම්පෝරි දොඩවල තමන් ඉපදුනු රටටත් අවනම්බු කරන්ව
එවගේ පිරිහිච්ච අමනුස්සයන් ගැන කතාකරන්න ඉන්න පිරිස අඩුවෙලා තියෙනව
එකත් අර්ත්මාර්තකාමී ක්‍රියාවක් තමයි
ඒ වගේම අපි
ආඩම්බර වෙන්න ඔන මේ වගේ වාසනාවන්ත රටක ඉපදුනු එක ගැන
අපේ රටට කවදාවත් ඔයවගේ ඉරනමක් අත් වෙන්නෙ නැ
අපේ රට දියුනුවෙන් යම්තාක් දුරට පිටිපස්සෙන් වුනත්
මම බය නැතුව කියනව
අපේ රට තමයි මනුස්සකම අතින් ඉදිරියෙන්ම ඉන්නෙ කියල..!
You must spread some Reputation around before giving it to Djwathila again.







නව මගක් ...අලුත් හෙටක් !!! යථාර්තවාදී වතිල ... සත්‍යයේ හිරු .... අඳුරු වළාපට වලින් මිදී ...![]()

නව මගක් ...අලුත් හෙටක් !!! යථාර්තවාදී වතිල ... සත්‍යයේ හිරු .... අඳුරු වළාපට වලින් මිදී ...![]()





May podi kella died due to her injuries in abdominal failure.........today morning news "Yes FM"
RIP......!!!

