තිරුපති අරහං වූ අයට...!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තිරුපති අරහං වූ අයට...!

    තිරුපති අරහං වූ අයට...!
    පෙරදින රාත්‍රීයේ තමන් හෙල උරුමයෙන් ඉවත්වන පුවත චම්පික රණවක මැතිතුමාට දැන්වූ වූ බව උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
    මෙය දැනගත් සිරිසේන මහතා අද පාන්දරම දෙහිවල නැදිමාලේ පිහිටි වෙන්කටේෂ්වර විෂ්ණු කෝවිලට පැමිණ ඔහුව නවත්වාගැනීම පිණිස භාරයක් වී ඇති බව වාර්තා වේ.
    පොදු විපක්ෂයේ සහෘදයන්ගේ බොක්ක කූල් කිරීම වෙනුවෙන් ඡායාරූප ළගදීම බලාපොරොත්තු වන්න.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,643
    5,493
    113
    ඉන්නකොට හොදයි, ගියාම නරකයි කියන ප්‍රතිපත්ති අපි ලග නැහැ

    අපි මෛත්‍රීට
     
    Dec 10, 2014
    241
    9
    0
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1383077_624575960986622_2225539272088169647_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2015 ජනවාරි 09 පස්වරු 2ට ..
    වැඩි ඡන්ද 2,200,000 න් ජයගත් පොදු ජන ජනපති මහින්ද රජපක්ෂ මැතිදුන්ට ජනතා උපහාර —
     
    Dec 10, 2014
    241
    9
    0
    3 gunayak inne nedda ban.. nuwarinuth bus lot ekak giya.. :dull:

    කාට මොන මොන කතා කියන්න බැරිද බං..
    ඔන්න බලපන් චන්දෙ පැරදුනාම මෛත්‍රීයා එකටත් ඉතින් හොර කරයි ජිල්මාට් දැම්මයි ගුණ්ඩු දැම්මයි කියනවා..
    සාධාරණ චන්දයක් තිබ්බනං අපි දිනනවයි කියයි..
    කොහොමත් කෙළවෙන උන්ට කියන්න කතා නං ඕන තරං තියෙනවා...
    වැඩේ තියෙන්නේ උන්ට දිනන්න බැරි එක...
    බලපන් ආපු සෙනග කොච්චර උද්යෝගෙන් ආසවෙන්ද ලොක්කගේ කතාව අහගෙන හිටිය..
    මෛත්‍රීගේ හිටිය වගේ මලානික සෙනගක් ද මෙතන හිටියේ..
    ඒවත් කතා කරහල්ල ඉතිං...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
    ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...

    අනේ හුකේ
    තුන් ගුණයක් ඉන්නේ අහවල් එක උඩ වෙන්නැති ‍